පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

danush1987

Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    කොහෙන්ද බන් ගන්නෙ?
    දැන් විකුණන බඩු back audit කරනව. උඹ ගාව හරියට invoice තියෙන්න ඕනෙ කොහෙන්ද බඩු ආවෙ කියල.
    මොකක්ද මේ කතාවෙ තේරුම? ඔන්ලයින් බිස්නස් කරන අයට මේ කතාව අදාල වෙන්නෙ කොහොමද?
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    වෙබ් සයිට් එකට හොස්ටින්ග් ඕනනම් කියපන්

    දැනට free ecommerce එකක් දාගනින් prestashop / opencart වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,845
    23,534
    113
    මොකක්ද මේ කතාවෙ තේරුම? ඔන්ලයින් බිස්නස් කරන අයට මේ කතාව අදාල වෙන්නෙ කොහොමද?
    දැන් බිස්නස් වල බඩු හරි විදිහට import කරල tax ගෙවල තියෙනව කියල පස්සට පෙන්නන්න පුලුවන් වෙන්න documents තියෙන්න ඕනෙ. දැන් නෙමෙයි කලිනුත් ඕනෙ. දැන් ක්‍රියාත්මක කරනව කියල දාලා තිබ්බ. කඩවල් අල්ලල තිබ්බ. උඹ වෙන කාගෙන් හරි ගත්තත් ඒ කෙනා ගෙන්නල තියෙන්නෙ හොර පාරෙන් නන් බඩු රාජසන්තක කරනව මම හිතන්නෙ. ඔන්ලයින් ඒවටනන් ලොකු අවුලක් වෙන එකක් නෑ දැන්ම. හොයන් එන්න අමාරුනෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,708
    14,866
    113
    35
    Spain
    සුබ පැතුම් මචෝ, දියුණුවේ රහස තියෙන්නේ වැටුනත් වැඩේ කරගෙන යන්න ඕන, එත් මෝඩ විදියට පරණ වැරදි නොකරන්න ඕන. උඹට තේරෙනවා ඇති නෙ මම කිවූ දේ.
     
    • Like
    Reactions: yaka92