හදිස්සියකට කොමර්ශල් හොට්ලයින් එකට ගත්තම

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,329
    10,651
    113
    Screenshot-2026-08-24-22-57-51-206-com-google-android-dialer.jpg


    තව පැයක් වත් යයිද බන්..දැන් විනාඩි 35යි..තාම නෑ🥲🥲
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    මම මහ දවල් අරගෙනත්, බැරි තැන බැංකුවටම ගියා..
    කතාවනං ඔන්ලයින්, මොකක්හරි කරගන්න ගියාම නටන්න ඕනෙ...
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,620
    1
    101,805
    113
    34
    Kalutara
    මම අද හවස කෝල් කලා කොහොමත් විනාඩි 10ක් වගේ ගියා. Q+ account එක reset කරගන්න අහන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,015
    23,743
    113
    මේ වගේ කම්පැනි වලට අපේ කාලෙ වැඩක් නෑ. උන් තමයි පොරවල්. උන්ට හරියට වටිනව පොඩි රීසෝස් එකත් ඉතුරු කරගන්න එක. මිනිස්සු පැය ගනන් නාස්ති කරන් හරි උන්ගෙ පස්සෙ එන්න ඕනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    උන් Call එකේ තියාගෙන වැඩේ කරලා දෙනවා ඕනේ කෙනක් ට
    එක නිසා බන් ඔහොම වෙනවා ඇති
    වෙන බැංකු වල කරන්නේ Answer කල ගමන් ශාකාවකට යන්න කියනවා නැතිනම් පැමනිල්ලක් දාලා Call එක කට් කරනවා. Com Bank එකේ එහෙම නෑ මට හැම වෙලාවකම ප්‍රශ්න විසදලා තියෙනවා.
    කෙනක් වැරදිලා දාපු සල්ලි වගයක් උන් Hold කරලා 3600 වගේ , උන් එක අඩු කරනකොට Hold කල එකෙන් අඩු නොකර Account Balance එකෙන් අඩු කළා මගේ මම ඕක Hotline එකට කිව්වාම පැයක් වගේ මාව Call එකේ තියාගෙන හැදුවා.