Chartered Accountant කෙනක් ට මම වැඩක් බාර දීලා තියෙනවා.
එයා Phone එක Answer කරන්නේ නැහැ කොයිම වෙලාවකවත් දැන් ඕනේ කමකට මාසයකට වඩා ගන්නවා එක්කෝ මගේ Call එක කට් කරලා පස්සේ ගන්න කියලා SMS එවනවා පස්සේ ගන්නකොට No Answer
අද උදේ 9ට වගේ ගන්නකොට මට 11 ගන්න කිව්වා එත් No Answer.
E-mail , Whatsapp වලට නෑ Reply එපා වෙනවා මචන්ලා.
මට ඒ මනුසයට පස්සේ පන්න පන්න Call කරන්න හිතෙන්නේ නැහැ මගෙන් තියෙන වදේ කියලා හිතනවා ඇති
උබලා දන්නා Chartered Accountant කෙනක් නැද්ද හොද අවුරුද්දටම රු 15000 කට හෝ ඊට ටිකක් වැඩි ලොකුම මුදලකට නම් අමාරුයි මට.
Personal Tax වලට නොවේ , බිස්නස් Tax වලට හොයන්නේ.

Last edited: