nono ටොප් බඩු වලින් ගහලා තියෙන්නේ .වතුර වලට අලියගෙ පිටේ තියෙන බල්බ් ෂෝට් වෙන්නෙ නැද්ද දන්නෙ නෑ නේද.![]()
උබල බෞද්දයෝ නෙමේ බන්, නිකන්ම මිත්‍යාව පස්සෙ යන මොල හෝදපු නූගත් සෙට් එකක්. බුදු හාමුදුරුවෝ මැජික් කරල නෑ. ජීවිතේ සත්‍ය පහදල දුන්න එක විතරයි කරේ, ඒක තේරුම් ගන්න මනා බුද්දියක් තියෙන්න ඕන. අද තියෙන්නෙ බුද්දාගමක් නෙමේ, විකෘති කරපු වෙන ආගමක්, සහ ඒක පස්සෙ යන උබලා වගේ නොදියුනු මනසක් තියෙන ජීවීන් කොටසක්.
ඇස් පේන්නෙ නැති උන්ට වහින එක නැවතුනා කියල හිතල පොඩි ස්වයං වින්දනයක් ගන්න ඉඩ දෙනවදeth wahinwane.
හරි එක හොයාගන්න, ලොකු ලොකු පන්සල් වල චීවරදාරියො කියන ඒව අහන්නෙ නැතිව, බුද්ධ පොත පත පරීශීලනය කරන්න, නැත්නම් ඈත පලාතක හාමුදුරුනමකගේ බනක් අහන්න.බුදුහාමුදුරුවොම උන්වහන්සේගේ ශාසනයට අබ්භූතධම්ම ඇතුලත් කරලා තියෙනකොට බවුන්ටිගෙ ඒ මතය පිලිගන්න බැහැ.
ඒ වගෙම අද තියන එක විකෘති නම් හරි එක දන්නෙ බවුන්ටිද? කොහොමද හරි එක හොයාගත්තෙ?
උබල බෞද්දයෝ නෙමේ බන්, නිකන්ම මිත්‍යාව පස්සෙ යන මොල හෝදපු නූගත් සෙට් එකක්. බුදු හාමුදුරුවෝ මැජික් කරල නෑ. ජීවිතේ සත්‍ය පහදල දුන්න එක විතරයි කරේ, ඒක තේරුම් ගන්න මනා බුද්දියක් තියෙන්න ඕන. අද තියෙන්නෙ බුද්දාගමක් නෙමේ, විකෘති කරපු වෙන ආගමක්, සහ ඒක පස්සෙ යන උබලා වගේ නොදියුනු මනසක් තියෙන ජීවීන් කොටසක්.
හරි එක හොයාගන්න, ලොකු ලොකු පන්සල් වල චීවරදාරියො කියන ඒව අහන්නෙ නැතිව, බුද්ධ පොත පත පරීශීලනය කරන්න, නැත්නම් ඈත පලාතක හාමුදුරුනමකගේ බනක් අහන්න.
ලොකු මහාප්‍රාන බුද්දියක් ඕන නෑ බන්, බුදුදහම කියන්නෙ යතාර්තය, සාමාන්‍ය ජීවිතය, ජීවිතයේ තියෙන සරලකම, අවිනිශ්චිත බව ගැන කියල දෙන දේශනාවක් විතරයි.
අද චීවරදාරියෝ බලන්න, සුපිරි රියෙන් ඇවිත් අපිට කියනවා ඔක්කොම අතාරින්න කියලා. චීවරදාරියො කීපදෙනක් එකතුවෙලා ආගමා විනාස කරලා උන්ට ඕන විදියට ආගම කරගෙන යනවා, ඒක පේන්නෙ නැත්නම් අන්න ඒක තමා විකෘතිය.
උබ උබෙන්ම අහල බලපන් උබටම තේරෙයි හරියටම, එත් උබට, අපිට ශක්තිය නෑ ඒක පිලිගන්න,ඒ නිසා අපි නිදහසට කාරනා හොයනවා, බුද්ධ දේශනාව අපේ වාසියට නමා ගන්නවා. අන්න එතන තමා ඔය චීවරදාරියෝ මාකට් කරන්නෙ. ඒ නිසා තමයි වැස්ස නැවතුන ගමන් මහා ප්‍රාතිහාර්යක් කියන්නෙ.
ඇස් පේන්නෙ නැති උන්ට වහින එක නැවතුනා කියල හිතල පොඩි ස්වයං වින්දනයක් ගන්න ඉඩ දෙනවද
බිම බලපං. ඔය වහලේ. ඇතා අඩිය තියෙන හරියේ තියෙන වතුර වලවල් දිහා බලපං.![]()
ජීවමාන ??මේ කරන්නෙ ජීවමාන බුදුරාජානන් වහන්සේගේ ධාතු වලට වන්දනාමාන කරන එක.
I have seen this several times. I don't know why but it usually happens. Ask anyone in kandy they will tell the truth.මේක පෙරහැර තියෙන කාලේ ඉඳලම නුවර අය කියන දෙයක්. මම පළවෙනි පාරට තමා වීඩියෝ එකකින් හරියටම කතාව දැක්කේ. ඉතිං උබලාටත් බලාගන්න share කරා තරහ ගන්න ඕනි නෑ ඉතින්.
ඔය පිස්සාට උත්තර දුන්නාට වැඩක් නෑ බං. ඕකාට තේරෙන්නෑ. උඹේ අද දවසම නාස්ති වෙයි ඕකාට කරුණු පැහැදිලි කරන්න. එහෙම කරලාත් තේරුම් ගන්න ඕකාට මොළයක් නෑ.ජීවමානව හිටපු........
සංකෘතිය කියලා දෙයක් අහලා තියෙද?වැස්ස නැවත්තුවා කියන ආශ්චර්ය බැරි වුනා නේ ඔය තිරිසන් සතාව දන්වැල් දාන්නේ නැතුව , හෙන්ඩු නැතුව හිලෑ කරල දෙන්න
හැබැයි නවතිච්ච වැස්සකුත් නෑ . කුඩ ඉහලන් මිනිස්සු ඉන්නේ , අලි පිට නැගල ඉන්න විහිළු කාරයෝ ඉටි රෙදිත් දාගත්ත ඔලුවට![]()
හරි එක හොයාගන්න, ලොකු ලොකු පන්සල් වල චීවරදාරියො කියන ඒව අහන්නෙ නැතිව, බුද්ධ පොත පත පරීශීලනය කරන්න, නැත්නම් ඈත පලාතක හාමුදුරුනමකගේ බනක් අහන්න.
ලොකු මහාප්‍රාන බුද්දියක් ඕන නෑ බන්, බුදුදහම කියන්නෙ යතාර්තය, සාමාන්‍ය ජීවිතය, ජීවිතයේ තියෙන සරලකම, අවිනිශ්චිත බව ගැන කියල දෙන දේශනාවක් විතරයි.
අද චීවරදාරියෝ බලන්න, සුපිරි රියෙන් ඇවිත් අපිට කියනවා ඔක්කොම අතාරින්න කියලා. චීවරදාරියො කීපදෙනක් එකතුවෙලා ආගමා විනාස කරලා උන්ට ඕන විදියට ආගම කරගෙන යනවා, ඒක පේන්නෙ නැත්නම් අන්න ඒක තමා විකෘතිය.
උබ උබෙන්ම අහල බලපන් උබටම තේරෙයි හරියටම, එත් උබට, අපිට ශක්තිය නෑ ඒක පිලිගන්න,ඒ නිසා අපි නිදහසට කාරනා හොයනවා, බුද්ධ දේශනාව අපේ වාසියට නමා ගන්නවා. අන්න එතන තමා ඔය චීවරදාරියෝ මාකට් කරන්නෙ. ඒ නිසා තමයි වැස්ස නැවතුන ගමන් මහා ප්‍රාතිහාර්යක් කියන්නෙ.
සංස්කෘතිය කියන්නේ වෙනස් දෙයක් මිසක් එක තැන පල් වෙන එකක් නෙවෙයිසංකෘතිය කියලා දෙයක් අහලා තියෙද?