ඩෝ අන්ලොක් රිමෝට් එකට සිග්නල් බූස්ටරයක් එක්ක එලාම් සිස්ටම් එකක් හදාගත්තනං හරි...
ඈත තියා අන්ලොක් කරල සද්දෙන් හොයාගන්න..

කැන්ගරු උණ@shenat ayi hina venne![]()
හුගක් වෙලාවට කරන්නෙ, Photo එකක් ගහ ගන්න එක සහ, Shopping Mall එකට Enter උන තැන සහ floor කියන Combination එක මතක තියාගන්න එක. Apple Air Tag එකත් හොද Option එකක්.
ඔච්චර නටන්න දෙයක් නෑ. වාහනේ පාක් කරල ලොකේශන් එක Google map pin කරගනින් ෆෝන් එකේ. යන තැනක ගිහින් ආය ඒ ලොකේශන් එකටම වරෙන්. වාහනේ කොහොමත් අන්ලොක් කරනකොට ලඟනම් ඉන්නෙ හොයාගන්න පුලුවන්නෙ. හරිම සරලයි ආය ඕකට ඇපල් ටැග් දාන්න දෙයක් නෑනේ. ඇපල් ටැග් එකේ ගාන මගෙ බැංකුවට දාහන් එකවුන්ට් මොම්බරේ DM කරා ඔන්නCar එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්
උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?

ඒරියල් එකේ කොඩියක් බැන්දොත් මොකද. අනිත් වෙලාවට ඕක ග්ලව් බොක්ස් එකේ දාලා තියන්න පුළුවන්Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්
උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
Maps wala ohoma mark karana scene ekak thibbane. mamath issara use kara dan hariyatama mathaka na.Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්
උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
ලොකු එලියේ Car Park වල Photo ගහලා හොහාගන්න බැහැ බංphoto ekak gaha ganin
map Eke Car Park karana Thena Mark wenwa eth hem welwema ehema wenne nehe Car Park eken pita Park kroth ehem Parking Space eka mark wenne nehaMaps wala ohoma mark karana scene ekak thibbane. mamath issara use kara dan hariyatama mathaka na.
මෙහේ එලියේ Park කරන තැන් වල Parking Slot Number එකක් නැහැ බංPhoto gannawa parking slot number eka pennama.
Park කරන හැම වෙලාවෙම ඔක කරන්න මතක් වෙන්නේ නැහැ බංGPS location eka save kara ganin.
තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේමෙහේ නං ලොකු car parks වල ඉංග්‍රීසි අකුරු, ඉලක්කං ගහලා zones වෙන් කරල තියෙන්නෙ බයිසන්.
එහේ එහෙම නැද්ද?![]()
මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙටMona magulak wath nee unlock karanakota saddei light blink wena ekenui hoyaganna puluwanne.smart key riyena ewa ;eka thamai ekama widiya mama karanne:lokuma park akaknam underground wage eke column wala gahapu number akaka photo akak aragena tiyena floor ake number aka photo akak gattama hari![]()
මෙහේ හෙන ලොකු කාර් පාරක් තියෙන්නේ බං සමහර වෙලාවට සද්දේ ඇහෙන්නෙත් නැහැඩෝ අන්ලොක් රිමෝට් එකට සිග්නල් බූස්ටරයක් එක්ක එලාම් සිස්ටම් එකක් හදාගත්තනං හරි...ඈත තියා අන්ලොක් කරල සද්දෙන් හොයාගන්න..
එහෙම Option මෙහේ වැඩිය එන්නේ නැහැ බං වාහන වලParana car ekakda tiyenne.. mage ekenam car manufacturer ge app ekema tiyenawa car eka tiyena thana locate karana option eka…
මෙහේ එ Options එන්නේ නැහැ බං කාර් වලay ban car eke app eken hoya ganda puluwan ne lesiyen ma.
එක හැම තැනම වැඩ නැහැ පොන්ස්google maps wala thiyenne biyyo parking tracking option ekak.![]()
වාහනෙන් බහින කොට Google Map Pin කර කර ඉන්න බැහැ ඔක මතක් වෙන්නෙත් නැහැ මටඔච්චර නටන්න දෙයක් නෑ. වාහනේ පාක් කරල ලොකේශන් එක Google map pin කරගනින් ෆෝන් එකේ. යන තැනක ගිහින් ආය ඒ ලොකේශන් එකටම වරෙන්. වාහනේ කොහොමත් අන්ලොක් කරනකොට ලඟනම් ඉන්නෙ හොයාගන්න පුලුවන්නෙ. හරිම සරලයි ආය ඕකට ඇපල් ටැග් දාන්න දෙයක් නෑනේ. ඇපල් ටැග් එකේ ගාන මගෙ බැංකුවට දාහන් එකවුන්ට් මොම්බරේ DM කරා ඔන්න![]()
තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේ
ඉංග්‍රිසි අකුරු හොයන්න ඩෝන් එකක් අරින්න වෙනවා බයියො![]()
මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙට
![]()
ලොකු එලියේ Car Park වල Photo ගහලා හොහාගන්න බැහැ බං
map Eke Car Park karana Thena Mark wenwa eth hem welwema ehema wenne nehe Car Park eken pita Park kroth ehem Parking Space eka mark wenne neha
------ Post added on Aug 28, 2026 at 11:35 PM
මෙහේ එලියේ Park කරන තැන් වල Parking Slot Number එකක් නැහැ බං
සමහර බිල්ඩින් වල Car Park හතර පහ තියෙනවා එකම වගේ
Parking slot Number එක තිබුනත් කාර් Park එක හොයන්න වෙනම වෙලාවක් යනවා
------ Post added on Aug 28, 2026 at 11:39 PM
Park කරන හැම වෙලාවෙම ඔක කරන්න මතක් වෙන්නේ නැහැ බං
------ Post added on Aug 28, 2026 at 11:40 PM
තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේ
ඉංග්‍රිසි අකුරු හොයන්න ඩෝන් එකක් අරින්න වෙනවා බයියො
------ Post added on Aug 28, 2026 at 11:45 PM
මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙට
![]()
------ Post added on Aug 28, 2026 at 11:49 PM
ඔය උඩ තියෙනවා වගේ Car Park හතර පහ තියෙනවා මෙහේ එක Mall එකක් වටේ
මෙහේ හෙන ලොකු කාර් පාරක් තියෙන්නේ බං සමහර වෙලාවට සද්දේ ඇහෙන්නෙත් නැහැ
එක Shopping Mal එකකට ගියොත් එකට පැත් 4 කින් කාර් පාරක් 4 ක් වත් තියෙනවා වෙන වෙනම වෙන් වෙලා
------ Post added on Aug 28, 2026 at 11:55 PM
එහෙම Option මෙහේ වැඩිය එන්නේ නැහැ බං වාහන වල
එහෙම Options මෙහේ ගොඩක වෙලාවට එන්නේ KIA වාහන වල
------ Post added on Aug 28, 2026 at 11:59 PM
මෙහේ එ Options එන්නේ නැහැ බං කාර් වල
------ Post added on Aug 29, 2026 at 12:01 AM
එක හැම තැනම වැඩ නැහැ පොන්ස්
------ Post added on Aug 29, 2026 at 12:03 AM
වාහනෙන් බහින කොට Google Map Pin කර කර ඉන්න බැහැ ඔක මතක් වෙන්නෙත් නැහැ මට
දවසට 20 තිස් පාරක් Map Pin කරන්න බැ බං
ප්‍රායොගික වැඩක් නෙවෙය් එක
------ Post added on Aug 29, 2026 at 12:09 AM
ubata galapenama option eka