ත්‍රී වීල් එලවන්න වයස අවුරුදු 40+ වෙන්න ඕන කියන නීතිය කවදද හඳුන්වලා දෙන්නේ ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    476
    534
    93
    මම කැමතියි ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් නැති වෙනවට . මේක නිසා හෙන මදාවි සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙනවා. ත්‍රී වීල් නිසා මේ රටේ සමහරක් තරුණයෝ වෙන රස්සාවක් කරන්න උත්සහා කරන්නේ නැහැ .
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    534
    93
    THey cant do it,just empty talks from JVP, its a human right violation lol, be educated first,
    වයෙසෙන් නතර කරන එකෙන් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා නම් safety rules introduce කරලා මේක පාරෙන් අයින් කරන්න පුළුවන්. ත්‍රී වීල් නම් සාපයක්
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    534
    93
    ගන්නම බැරි වෙන්න ට්‍රිවිල් මිල ලක්ෂ 60-70 ක්‌ කලා නම් හරි
    ඔව්! ත්‍රී වීල් යන්න පුළුවන් පාරවලුත් සීමා කරන්න ඕන. එතකොට වෛරස් එකක් වගේ මේක හැම තැනම පැතිරෙන්නේ නැහැ. සමහරක් රටවල් එහෙම කරලා තියෙනවා.
     
    • Like
    Reactions: KOTA NIHAL

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,670
    113
    THey cant do it,just empty talks from JVP, its a human right violation lol, be educated first,

    ගන්නම බැරි වෙන්න ට්‍රිවිල් මිල ලක්ෂ 60-70 ක්‌ කලා නම් හරි

    ඔව්! ත්‍රී වීල් යන්න පුළුවන් පාරවලුත් සීමා කරන්න ඕන. එතකොට වෛරස් එකක් වගේ මේක හැම තැනම පැතිරෙන්නේ නැහැ. සමහරක් රටවල් එහෙම කරලා තියෙනවා.

    ඔයතරම් නටන්න දෙයක් නෑ , 3 wheel spare parts වලට 1000% විතර අලුත් tax එකක් ගැහුවනම් හරි , නඩත්තු කරන්න බැරි නිසා ස්වාභාවිකවම නැතිවෙලා යනවා ,

    එකසැරේට බැරිනම් අවුරුද්දකට 200% ගානේ spare parts tax එක වැඩි කරනවා

    තව ඕන නම් පොලිසියට කියනවා එක පොලිස් ස්ථානයකින් 3 wheel නඩු 100ක් දවසට ඕන කියලා

    සරල දේවල් බන් ඕවා , ඔයතරම් පුක විකාගෙන දඟලන්න ඕන නෑ , ඇත්තටම කරන්න උවමනාවක් තියෙනවා නම්

    රටේ භාවිතා වන 3 wheel ප්‍රමාණය අඩු කරන්නේ නැතිව කොල්ලෝ ඒ වෙත යොමුවෙන එක නවත්වන්න බෑ මේ වගේ නීති දාලා , මේ වගේ නීති දැම්මම ඒ නීති වලට විරුද්ධව මහජන විරෝධයක් එනවා , එතකොට ආණ්ඩුවට ඒ නීති අකුලගන්න වෙනවා.

    ලේසිම දේ 3 wheel එකක නඩත්තු වියදම වැඩි කරලා 3 wheel එකක් දුවලා ජීවත්වෙනවා කියන එක ලාභදායි නොවන මිල අධික දෙයක් කිරීම , එතකොට ඒ වෙත යොමුවන ප්‍රමාණය ඉබේටම අඩු වෙනවා. ඇත්තටම කරන්න උවමනාවක් තියෙනවා නම්
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    350
    413
    63
    ශ්‍රී ලංකාව
    මොළ බාග Low IQ ජෙප්පන්ට පිස්සු. ඕවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි.

    රටේ Taxi සර්විස් එකක් තියෙන්න ඕනෙ. ඒකට ත්‍රීවීල් ගන්නෙ වියදම අඩු නිසා.

    Taxi දුවන්න කාර් එකක් ගන්න පුළුවන් ආර්තිකයක්ද දැං තියෙන්නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,041
    113
    35
    Spain
    ඔය වාහනේ කිසි වරදක් නැහැ, වරද තියෙන්නේ පදින ගොබ්බ පක්කුන්ගේ. ඕක නැති කරන්න ඕන නැහැ. ලංකාවට හොඳටම ගැලපෙන වාහනයක්. කරන්න ඕන පදින උන්ගේ විනය හදන එක.
     
    • Like
    Reactions: tupac97

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    534
    93
    මොළ බාග Low IQ ජෙප්පන්ට පිස්සු. ඕවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි.

    රටේ Taxi සර්විස් එකක් තියෙන්න ඕනෙ. ඒකට ත්‍රීවීල් ගන්නෙ වියදම අඩු නිසා.

    Taxi දුවන්න කාර් එකක් ගන්න පුළුවන් ආර්තිකයක්ද දැං තියෙන්නෙ.
    මේක කියවපු ගමන් බස් ගැමුණු මතක් වුණා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,916
    113
    Gampaha
    ගොබ්බ කතා විතරයි. ඕව කරන්න බෑ...

    ඔය වැඩේ ප්‍රායෝගිකව කරනවනං කරන්න ඕනෙ,
    ත්‍රීවීල් රස්සාවට නියාමනයක් ගේන එකෙන් විතරයි..
    මීටර් හයි කරල, එලවන එකාට තනි පාට යුනිෆෝම් එකක් අනිවාර්ය කරල , මිනිස්සු අදිනවනං වාහනේ ප්‍රමිතිය තියෙන්න ඕනෙ, කෑලි බෑලි එල්ලන්න බෑ, වගේ සීන් ටිකක් දැම්මනං ඕක කරන උන්ට එපා වෙලා වසංගතේ. ටික ටික අඩුවෙලා යනව..
     
    dillido

    Active member
  • Sep 17, 2025
    153
    196
    43
    බයික් ,විල් , නම් හෙනම අවුලක් තමා කිසිම විනයක් නැතුව එලවන්නේ. පාරේ යන අනික් මිනිසූත් මැරෙනවා උන්ගේ නොසැලකිලිමත්කම හින්දා.. තද ම විධියට මාර්ග නීති හැදෙනවනම් අනතුරු අඩු වෙයි..
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    476
    534
    93
    @Pundit brah what's your solution for those 1.2 million unemployed tuk tuk drivers if you ban tuk tuks..
    Pull them into sectors with actual open demand. Example:- Logistics/last mile delivery (booming with e-commerce), organized ride hailing, construction/skilled trades, tourism driving (with better vehicles), or public transit operator jobs (bus/rail expansion creates driver jobs that are safer and more prestigious)
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,065
    2,197
    113
    Pull them into sectors with actual open demand. Example:- Logistics/last mile delivery (booming with e-commerce), organized ride hailing, construction/skilled trades, tourism driving (with better vehicles), or public transit operator jobs (bus/rail expansion creates driver jobs that are safer and more prestigious)

    Wouldn't they choose what you mentioned if those options are already on table..?