Accident Legal case එකක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,112
    5,403
    113
    දැන් අවුරුද්දකට කලින් අපේ මාමන්ඩිගෙන් accident එකක් වෙලා තියනව bike එකක් වැදිල වාහනෙ. ඌට පොඩ්ඩක් damage වෙලා hospital ඉදල හොද වෙලා ගිහින් පොර speed එකේ ඇවිල්ල තියෙන්නෙ. license ඒ වෙලාවෙ තිබ්බෙ නැති කතාවකුත් කිවුව. කොහොමහරි නඩුව ගියා ඌට ලක්ශෙකුත් දුන්න. වැඩේ එතනින් ඉවර උනා. දැන් ආයෙ lawyer letter එකක් එවල මූට හෙන damage කකුලට plate දාල ඇණ දාල පොර කරල තියෙන job එකෙන් 250,000ක් මාසෙකට ගත්තලු දැන් ඒක නෑලු අනං මනං සීන් දාල දැන් ඉල්ලනව 70millon. හැබැයි දැන් පොර job එකකටත් යනවලු හොයල බැලුවහම.
    මේවගෙ experience තියන උන් පොඩ්ඩක් කියපන් මේකට මොනවද කරන්න පුලුවන්?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,112
    5,403
    113
    bump
    palaweni eka accident naduwa wennathi.
    oka වන්දි naduwa nemeida? habai mekata gewanna one insurance eken.
    එහෙම සීන් එකක් නෑනෙ පලවෙනි එකෙන් වැඩේ close කලා සල්ලි දීල
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,438
    8,787
    113
    එහෙම සීන් එකක් නෑනෙ පලවෙනි එකෙන් වැඩේ close කලා සල්ලි දීල
    mokakda palaweni eka? accident naduwada? policiyen dana eka.
    dewani eka damage una ekaa daana wandhi naduwa.
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,112
    5,403
    113
    mokakda palaweni eka? accident naduwada? policiyen dana eka.
    dewani eka damage una ekaa daana wandhi naduwa.
    මෙහෙමයි ඒ සීන් නං දන්නෙ නෑ කොහොමහරි හරි accident එකෙන් පස්සෙ නඩුවක් යනවනෙ. ඒක වාර 3 4කින් ඉවර උනා ඒකෙන් පොරට සල්ලි දීල තියනව ලක්ශයක්. එතනින් ඒ නඩුව ඉවර උනා කියල කිවුවෙ. දැන් මේ එවල තියෙන්නෙ lawyer කෙනෙක් letter එකක්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,112
    5,403
    113
    sanukampitha wandiyakda?
    waradda pili aragena wandiyakda
    umba waradikaru kiyala piliganna epa waraddak nokara kawadawath, owa awurudu ganan passen enawa watha wewi accident waladi, katta kapu danna un innawa,
    mama lawyer neme
    එහෙම සානුකම්පිතව හිතල කලින් ලක්ශයක් දීල තියනව. එතනින් වැඩේ close වෙලා තියනව. ඊට පස්සෙ ආයෙ letter එකක් ඇවිල්ල තියෙන්නෙ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,404
    4,636
    113
    මෙහෙමයි ඒ සීන් නං දන්නෙ නෑ කොහොමහරි හරි accident එකෙන් පස්සෙ නඩුවක් යනවනෙ. ඒක වාර 3 4කින් ඉවර උනා ඒකෙන් පොරට සල්ලි දීල තියනව ලක්ශයක්. එතනින් ඒ නඩුව ඉවර උනා කියල කිවුවෙ. දැන් මේ එවල තියෙන්නෙ lawyer කෙනෙක් letter එකක්.
    Accident එකට පොලිසියෙන් නඩුවක් දාලා දඩයක් නියම කරනවා හෝ/හා දඬුවමක් දෙන්න පුළුවන්, ඊට පස්සේ වින්දිත පාර්ශවයට පුළුවන් වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න. පළවෙනි නඩුව හරියට දැනගන්න අහලා මොකට ද නඩු ගියේ කියලා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,035
    2,163
    113
    එහෙම සීන් එකක් නෑනෙ පලවෙනි එකෙන් වැඩේ close කලා සල්ලි දීල

    Does the settlement agreement say something like "once and for all.."?

    Regardless, I feel sorry for the injured as a human..

    Good lesson for everyone..

    Do not sign anything without knowing the legal repercussions..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,837
    39,830
    113
    Homagama
    මුල් ඇක්සිඩන්ට් නඩුවේ වරද බාරඅරන් නේ. වන්දි නඩුවක් දාන්න පුලුවන් කොහොමත් ඊට පස්සේ. මුල් නඩුව ස්ටඩි කරලා බලලා තමයි මේකට පිළියම දෙන්න වෙන්නේ. හොද ලෝයර් කෙනෙක් අල්ලපං. හොද ඉන්සුරන්ස් එකක් ඇති කියලා හිතනවා. වරද පිළිගන්න එක ලේසි උනාට, වරද පිළිගන්න යන්න එපා හිතුමතේට.