Real asset - land, animal,2040 ubala me widiyatama 2026 gana liyanawa!
modern Inflation based economic model eke Mathamatical awulak thiyenawa!
badu mattu wegena enne dan! iwasala inna!
me economic modele eka design kale 1917 wage kale. e kale upalakpanaya kara salli print kirieema ekka janagahanaya wadi karana. eth unta kalpana une naha nanagahanaya geniyanna ona resources gana. specially water and food!

umba 94 neda. mn biwwe 20ta mulimma.a/l clz kale. gold leaf ekata gold marie packet ekak dunna eka parak kade ganiසිගරට් බිව්වෙ 22ට

Ado ow.. gold mariedan owa karanda ba hamathanama cctv bn
umba 94 neda. mn biwwe 20ta mulimma.a/l clz kale. gold leaf ekata gold marie packet ekak dunna eka parak kade gani
------ Post added on Aug 31, 2026 at 7:18 PM
අම්මෝ. රුපියල් විස්සට මොන කාඑද සිගරත් බිව්වේ. දැන් තිබ්බ නම් පැකට් ගණන් තියන් බොන්න පුළුවන්mn biwwe 20ta mulimma.a/
2011අම්මෝ. රුපියල් විස්සට මොන කාඑද සිගරත් බිව්වේ. දැන් තිබ්බ නම් පැකට් ගණන් තියන් බොන්න පුළුවන්
gal bothale 800ලොකු කාලයක් නෑ නේ. එතකොට පට්ට විදියට මිල වැඩි වෙල තියෙන්නේ මේ ලගක ඉඳන්.2011gal bothale 800

මට මතයි අපි 3ක් 500 ගානෙ දාල බෝතල් 1 1/2ක් ගහල ඉස්කෝලෙ කානිවල් එකකට ගියා. චයිනීස් එකක බිව්වෙ ත් බයිට් වලටත් එක්ක ඒ ගානෙන් කවර් උනා. කවුරු හරි එකෙක් පොඩ්ඩක් වැඩියෙන් දාන්න ඇති2011gal bothale 800
Good old daysඒ දවස් වල ගෙදරින් සතියකට රුපියල් දෙකක් දෙනවා ඒකෙන් මම බිංදු පත්තරේ ගත්තා
mn mulimma gahuwe white diamond bagayk. 3n denek gahuwa.eth wadunaමට මතයි අපි 3ක් 500 ගානෙ දාල බෝතල් 1 1/2ක් ගහල ඉස්කෝලෙ කානිවල් එකකට ගියා. චයිනීස් එකක බිව්වෙ ත් බයිට් වලටත් එක්ක ඒ ගානෙන් කවර් උනා. කවුරු හරි එකෙක් පොඩ්ඩක් වැඩියෙන් දාන්න ඇති

මම red rum එකක්. ඒ කාලෙ අඩුවටම තිබ්බ එකක් ගල් ගාවට. තාම තියනවද දන්නෑ..mn mulimma gahuwe white diamond bagayk. 3n denek gahuwa.eth waduna![]()

මම මුලින්ම බොනකොට ගල් බෝතලේ 610යි. ඉස්සරවෙලාම බාර් එක්කට ගිහින් ඔය ගානට තමයි බෝතලේ ගත්තෙ.ලොකු කාලයක් නෑ නේ. එතකොට පට්ට විදියට මිල වැඩි වෙල තියෙන්නේ මේ ලගක ඉඳන්.![]()

මාත් වයිට් ඩයමන්ඩ් එකක් ගැහුවෙ මුලින්ම. මලගෙදරක ගිහින් නවත්තල තිබුන ත්‍රීවීල් එක්ක පිටිපස්සෙ බීල එහෙන්ම ඉතුරු උන බෝතලයක් දාල තිබුනා. මායි යාලුවයි ඇතුලට වෙලා අමුවෙන්ම ඒක ගැහුවා ගොඩක් බොන්න හම්බුනෙ නෑ අරූට කබරයා සෙට් උනා, මම බයේ බීපු නිසා නතර කරා. 10 වසරෙ 9 වසරෙ වගේ ඉන්න ඇති මම එතකොට.mn mulimma gahuwe white diamond bagayk. 3n denek gahuwa.eth waduna![]()

බුදු අම්මෝ බන්. 610 රුපියල් කියන්නේ. එච්චර ලාබෙට තිබ්බ කියල වත් හිතා ගන්න බැහැ. දැන් නම් ඉතින් ජීවිතේට ඔය වගේ ගානකට අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්.මම මුලින්ම බොනකොට ගල් බෝතලේ 610යි. ඉස්සරවෙලාම බාර් එක්කට ගිහින් ඔය ගානට තමයි බෝතලේ ගත්තෙ
ඒකාලේ 610කට බෝතලයක් ගන්නත් අපි සල්ලි එකතු කරනව. හෙන ලොකු ගානක්නේ ඒකාලේ හැටියට.බුදු අම්මෝ බන්. 610 රුපියල් කියන්නේ. එච්චර ලාබෙට තිබ්බ කියල වත් හිතා ගන්න බැහැ. දැන් නම් ඉතින් ජීවිතේට ඔය වගේ ගානකට අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්.


3.50 ට. ඊට මාස නමයකට පස්සේ ආපහු රුපියක් හත කරායකෝ චන්ඩ්‍රිකාගෙ කාලෙ රුපියල් 4ට හෝ 5 ටද කොහෙද පාන් වික්ක නේද.
සමහර කඩවල 2-2.50 වගේ පාන් බාගෙ වික්ක.