ගණන් වැඩි එකේ වෙනස Optical input තියෙනවා. නැත්තන් දෙකම එකයි. මේ දෙකම 2010 ආපු මොඩ්ල්. මේ දෙක නැත්තන් මේ ගානට වෙන හොඳ එකක් තියේද? 
These old systems are way better than new ones,only exception is logitech z5500 which i really like from later onesUsing Kenwood KA-601 amp on my main stereo system. 45-46 yrs old. Still performs sold. Clean power, better than most of new junk.
View attachment 269327
ඕවගේ බේස් විතරයි බන්
Edifier R1280DBS එකයි T5 සබ් එකයි ගනින්.
සබ් එක නැතුව උනත් අවුලක් නැ. Sounds පට්ට clarity. මම ලග තිබ්බ Logitec 523. බේස් විතරයි. Quality එකක් නැ
These old systems are way better than new ones,only exception is logitech z5500 which i really like from later ones
had z5500 and never liked it for stereo. bass heavy and muted mids, not balanced. good for gaming though. never liked active subs.
finally moved to a pair of Deftech D17s.. they have two inbuilt passive bass radiators, paired with that Kenwood, very clean organic sound. stereo imaging is exceptional. you can pinpoint the location of the singer, drummer, etc when they setup correctly and with bit of room treatment. audio nirvana
mata headphone use karanna bane. mama mono hearing.මට නම් හිතෙන්නේ හෙඩ්ෆෝන් සෙට් එකක් තරම් ඔය ස්පීකර මොකවත් හරියන්නේ නැහැ කියල. හෙඩ්ෆෝන් එක තමයි හොඳටම සද්දේ ක්ලියර්. ප්‍රයිවසි එකට හොඳ.
මට අමතක වුනා නේ බන්. සවුන්ඩ් හොඳ ක්ලාස් D අම්ප්ලිෆයර් වල. ඒ වගේ ඈම්ප් එකක් තියෙන සබ් එකක් ගන්න.mata headphone use karanna bane. mama mono hearing.
View attachment 269328
mage thiyenne meka. mama woofer ekai podi speaker 2kui witharak aragena bluetooth thiyana amp ekakata connect karala thiyenne..aaye ithin pissu hedenaa sound & bass
Micro Lab hondai neh ban
Microlab ekak gnin tattayo