අපි දන්න කෙනෙක් මැරුණ
එයාට කියල නෑ හොද කරන්න බෑ කියල. ඒත් ගෙදර අය දන්නව
ගෙදර ඇදට වෙලා හිටිය, හොදට කතා බහ කරනව, අන්තිමට මැරුණ ඉතිං
මං හිතන්නෙ වේදනානාශක පෙති එහෙම දෙන්න ඇති නේද
කැන්සර් එක ඇග පුරාම පැතිරිලා වෙන්න ඇති