එයත් යන්නම යයි!! එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
H hitter Well-known member Dec 4, 2016 4,392 6,531 113 Wednesday at 12:10 PM #1 Reactions: Tonto and jjpala
P Peace for All Well-known member Mar 10, 2024 3,085 2,227 113 Wednesday at 12:10 PM #2 Was he too going to jail..? Reactions: hitter
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,993 18,914 113 Wednesday at 12:11 PM #3 හප්ප Reactions: hitter
GeeBeePee Well-known member May 27, 2025 1,617 2,529 113 Wednesday at 12:12 PM #4 mu neda ara pistholayak aran duwagena ena photo ekak viral une? Reactions: Hithumathe Jeevithe, waca and hitter
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,558 3,161 113 Wednesday at 12:13 PM #5 40+ උන් suicide කරගන්නවා වැඩිද දැන්? අපේ පැත්තේ 60+ එකෙක් ලගදි sucide කර ගත්තා. තව අර ලගදි මැරැණ බදුල්ලේ doctor. Reactions: hitter
40+ උන් suicide කරගන්නවා වැඩිද දැන්? අපේ පැත්තේ 60+ එකෙක් ලගදි sucide කර ගත්තා. තව අර ලගදි මැරැණ බදුල්ලේ doctor.
imback2008 Well-known member Nov 1, 2025 2,399 3,052 113 Wednesday at 12:13 PM #6 Peace for All said: Was he too going to jail..? Click to expand... අවශ්‍ය ඉදිරි නීතිමය පියවරයන් ප්‍රමාදයකින් තොරව ගැනීම සඳහා මෙම සුවිශේෂී නඩු තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණය වෙත යොමු කිරීමටද අභියාචනාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ. හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මගින් මෙසේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි. Reactions: Dr.Sheldon_Suprakata, Peace for All, waca and 1 other person
Peace for All said: Was he too going to jail..? Click to expand... අවශ්‍ය ඉදිරි නීතිමය පියවරයන් ප්‍රමාදයකින් තොරව ගැනීම සඳහා මෙම සුවිශේෂී නඩු තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණය වෙත යොමු කිරීමටද අභියාචනාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ. හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මගින් මෙසේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
ROCCO-X Well-known member May 12, 2017 10,112 3,580 113 Pls wear a MASK Wednesday at 12:14 PM #7 Peace for All said: Was he too going to jail..? Click to expand... Peace for all Reactions: hitter
thilangr8 Well-known member Sep 18, 2008 21,559 5,935 113 හෝම් ස්වීට් හෝම් Wednesday at 12:14 PM #8 Reactions: Dr.Sheldon_Suprakata, redux, Maui_15 and 4 others
imback2008 Well-known member Nov 1, 2025 2,399 3,052 113 Wednesday at 12:14 PM #9 GeeBeePee said: mu neda ara pistholayak aran duwagena ena photo ekak viral une? Click to expand... ow Reactions: hitter
GeeBeePee said: mu neda ara pistholayak aran duwagena ena photo ekak viral une? Click to expand... ow
Jihadi john Well-known member Aug 22, 2024 4,425 8,588 113 Wednesday at 12:16 PM #10 Reactions: Udee KJ, waca and hitter
nidarsha91 Well-known member Sep 21, 2010 6,508 5,312 113 ......පුංචි ඉතාලියේ ....... Wednesday at 12:20 PM #11 මැරුනු මනුස්සයෙක්ට බැනල වැඩක් නෑ නේද මචන්? අපි තනි තනියම හැදුන නන් දවසක මේ වගේ අවසානයක් අපිට හිමි වෙන එකක් නෑ. ඒ වගේම අපේ වට පිටාවෙ මිනිස්සු අපි හින්ද අපහසුතාවයට පත් වෙන එකක් නෑ Reactions: Udee KJ and uthpalakalwana
මැරුනු මනුස්සයෙක්ට බැනල වැඩක් නෑ නේද මචන්? අපි තනි තනියම හැදුන නන් දවසක මේ වගේ අවසානයක් අපිට හිමි වෙන එකක් නෑ. ඒ වගේම අපේ වට පිටාවෙ මිනිස්සු අපි හින්ද අපහසුතාවයට පත් වෙන එකක් නෑ
waca Well-known member Nov 13, 2006 3,771 2,249 113 Nugegoda Wednesday at 12:32 PM #12 Jihadi john said: Click to expand... ගැම්ම
N NowUCmeNowUDont Active member Oct 6, 2025 127 195 43 Wednesday at 12:35 PM #13 හපොයි කොහොම හිටපු උන්දැලා ද බියකරු සසර Reactions: lakshitha2011
samindi Well-known member Mar 20, 2007 1,423 1,606 113 Oceania Wednesday at 12:39 PM #14 මොකද්ද බන් මේ සීන් එක මට කිසිම දෙයක් තේරුන්නෑ.
lilman Well-known member May 10, 2009 41,159 54,914 113 Colombo Wednesday at 12:48 PM #15 එක එකාට කඩේ ගිහින් බල්ලො වගේ මැරිල යනව Reactions: EVC, laka007 and thomian
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,418 5,783 113 Wednesday at 3:06 PM #17 මරාල බල්ලො ටිකට වැඩේ දෙනවා නේද හිමීට.
J jeremiah91 Well-known member May 28, 2025 415 547 93 Wednesday at 3:07 PM #18 සියදිවි නසාගැනීමක් බව දෙරණ කියයි! රොටියගෙ රොටි කඩේ නයි නටවන උන් ටික තීන්දුත් දීලා! Reactions: laka007 and wpril5
Clockwork Well-known member Mar 6, 2024 9,630 9,121 113 Wednesday at 3:10 PM #19 Jihadi john said: Click to expand... @erozan karaya wge
J jjpala Well-known member Oct 22, 2014 2,834 3,000 113 colombo Wednesday at 3:44 PM #20 මට අමුතු සතුටකුත් එනවා. මිනිසුන්ව කාපු වධ දීපු වුන් එක එකා යනවාට. හැබැයි. ජොනී කාරයාට විරුද්ධව සාක්ෂි දෙන්න හිටියා ද ,? එනම් කෙස්.
මට අමුතු සතුටකුත් එනවා. මිනිසුන්ව කාපු වධ දීපු වුන් එක එකා යනවාට. හැබැයි. ජොනී කාරයාට විරුද්ධව සාක්ෂි දෙන්න හිටියා ද ,? එනම් කෙස්.