නම අගයට E ද A ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,175
    6,031
    113
    canada
    තැන තැන්වල නම වෙනසනම් (සහතිකවල), ලෝයර් කෙනෙක්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් අරගෙන තියාගන්න ඔය ඔක්කොම නම්වලින් කියවෙන්නේ එකම පුද්ගලයා කියල.
    උප්පැන්න සහතිකයේ english පිටපත ගත්තොත් ඒ අනුව පාවිච්චි කරන්න පුළුවන් නේද ?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,979
    11,534
    113
    Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ
    A හුත්තෝ A

    E දාන්නේ මන් පොර , මං පොෂ් , මන් වැඩ්ඩා , ඉහල කුලේ කියලා පෙන්නන්න හදන අමන හැත්ත
     

    krisco

    Well-known member
  • May 28, 2022
    707
    790
    93
    eka eka adu kule pakku kiyana ewa ahanna epa E use karapan Math E use karanne

    Un oya a danna kiyanne unge names wala a nathi nisa surname eke
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,685
    1
    6,359
    113
    Aද Eද Iද කියලා වැඩක් නෑ... හැබැයි හැමතැනටම එකක් පාවිච්චි කරපන්.. නැත්තම් passport එකක් ගන්න දාට, සුද්දගෙ රටකට ඉන්න යන්න හිතුනහම, OL, AL, Degree certificate එකේ ඉදල පෙන්නන්න වෙන හැම ඩොකියුමන්ට් එකකටම දිවුරුම් ප්‍රකාශ දෙන්න වෙයි..
     
    • Like
    Reactions: Emarald

    lilman

    Well-known member
  • May 10, 2009
    41,325
    55,254
    113
    Colombo
    Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ

    දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනෙ
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    580
    552
    93
    Weerasinghe ද, Weerasingha ද? මොකක් දැම්මත් කමක් නැද්ද? ඔයාලට නම්වල මේ වගේ ප්‍රශ්න තිබිලා නැද්ද? Certificate වලට එහෙම නම මාරු වුණාට එහෙම ලොකුඅවුලක් නෑනේ

    වීරසිංහ = Weerasinghe

    meka thama commonly use wena widiya. english name ekak nemei ne. e nisa kohoma liwwath weradi kiyanna be.

    Veerasinghe kiyala kawruth liyanne ne. "V" akura use karath same sound eka othana enne