ජෙප්පෝ දන්නවද ඔව්ව බන්.2000න් පස්සෙද ඉපදුනේ? ඕක සමසමාජ පක්ෂය වගේ පරන පක්ෂයක් බං. දොස්තර S.A. වික්‍රමසිංහ පටන් ගත්තේ. පොදු පෙරමුණ, සන්ධානය වගේ ඒවට එකතු වෙලා ජාතික ලැයිස්තුවෙන් ඩිව් ගුණසේකර වගේ උන් පාර්ලිමේන්තු ආවා
ඕකෙන් කැඩිලා ගිහින් තමයි විජේවීර jvp හැදුවේ
අන්න අන්න කැරියාගේ රදලකම එනවා එලියට . පොඩි බේබි බයෙන් නේද ඉන්නේ වත්තේ පොල් ටික කඩාගන්න එකෙක් නැති වෙයි කියලා"සමසමාජ" කියන නම ඇහෙනකොටම මට නම් එන්නේ අඩුකුලේ වයිබ් එකක්![]()