බලපන් ලන්කාවෙ එක මනුස්සයෙක් පොදු ප්‍රශ්නයක් වෙනුවෙන් ඉදිරිපත් උනාම වටේ ඉන්න එක ගස් බල්ලෙක් වත් වචනෙකින් වත් කිසි සපෝට් එකක් දෙන්නෙ නෑ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,201
    9,542
    113
    බලපන් ලන්කාවෙ එක මනුස්සයෙක් පොදු ප්‍රශ්නයක් වෙනුවෙන් ඉදිරිපත් උනාම වටේ ඉන්න එක ගස් බල්ලෙක් වත් වචනෙකින් වත් කිසි සපෝට් එකක් දෙන්නෙ නෑ

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,565
    18,857
    113
    35
    Spain
    ඕකුන් ඉතින් හොරකම තමයි. බස් අයිතිකාරයන්ට ෆික්ස්ඩ් ගානක් තියල තෙල් ගහල ඉතුරු ටික ඩ්‍රයිවර් සහ කොන්දා බෙදා ගන්නවා.
     
    • Like
    Reactions: UbeThaththa

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    63
    50
    18
    Belgio
    බලපන් ලන්කාවෙ එක මනුස්සයෙක් පොදු ප්‍රශ්නයක් වෙනුවෙන් ඉදිරිපත් උනාම වටේ ඉන්න එක ගස් බල්ලෙක් වත් වචනෙකින් වත් කිසි සපෝට් එකක් දෙන්නෙ නෑ

    මැසින් එක වැඩ නැත්තම් මැසින් එක මාරැ නරන්න ඔනා නැත්තම් බස් එක පාරට නොදා ඉන්න ඔනා. එකයි නිතිය. හෙතු දක්වගා හරියන්නැ ගොත මොඩයො. ලංකාවෙ ඉන්නෙ මොඩයො බං අපි මෙකෙ වැලලුනාට වැඩක් නැ