Power of your Aura

Hehaje

Well-known member
  • Feb 4, 2022
    99
    270
    53
    උබලගේ Aura එක powerful නම් ගොඩක් අයට උබත් එක්ක මල පනිනවා හේතුව ගොඩක් අයගේ mask එක ගැලවෙන නිසා..ඒ කියන්නෙ ඒ ගොල්ලො බොරුවට වෙන අය ඉස්සරහ රැගුවට උබේ aura එක powerful නම් උබව දිරවන්නේ නෑ...හරියට උබ උන්ගේ රෙදි ගැලෙව්වා වගේ දෙයක් වෙනවා...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    ඒවං මේ සුතං ඈ..


    අපි විසින් මුදා හරින තරංග නේ ඔය ඕරා එක වෙන්නේ? අපි ඉන්න frequency එක අවුල් නම් අවුල් දේවල් ම එන්න තියෙන සම්බාවිතාවය වැඩී කියලා අසා ඇත...

    මෙහෙම කිව්වට පට්ටම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවට කෙල වෙන්න තීයෙනවනම් කෙල වෙනව, වගේ එකකුත් මගේ ඔලුවෙ කැරකෙනව
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • 779084871_1038641042215639_769733007522985679_n.png.jpeg


    Just let it be & enjoy your life
     
    • Like
    Reactions: Peace for All

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,720
    2,166
    113
    අපි විසින් මුදා හරින තරංග නේ ඔය ඕරා එක වෙන්නේ?

    සංස්කාර වල අනිත්‍ය, අනාත්ම, දුක්ඛ බව පෙන්වන දහමක "අපි විසින් මුදා හරින.." කියන තැන අවුලක් තියෙනවා වගේ පේන්නැද්ද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    සංස්කාර වල අනිත්‍ය, අනාත්ම, දුක්ඛ බව පෙන්වන දහමක "අපි විසින් මුදා හරින.." කියන තැන අවුලක් තියෙනවා වගේ පේන්නැද්ද?
    මෙතන Aura එක ගැන මම කිව්වේ, Electromagnetic waves

    Thought Words Emotions Reaction කියන ඔක්කොම Aura එකට බලපනව කියලා මම හිතන් ඉන්නව ( සංශෝධනයට යටත් ව)
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,720
    2,166
    113
    මෙතන Aura එක ගැන මම කිව්වේ, Electromagnetic waves

    Thought Words Emotions Reaction කියන ඔක්කොම Aura එකට බලපනව කියලා මම හිතන් ඉන්නව ( සංශෝධනයට යටත් ව)

    ඔක්කොම සංකල්පනේ. සංකල්ප හැදෙන්නේ දකින විදිහ එක්ක. දැක්ම කියන තැන තියෙන්නේ පංචස්කන්ධය.

    මැශින් එකක් තියෙනවා ඒකෙන් ඇග බැලුවහම electromagnetic feild එකක් පේනවා කියලා හිතන්න..

    ඔතන පෙනීම කියන සිද්ධිය තුල වෙන ගලනය බලන්න. ඔතනින් හැදෙන සංකල්ප තමයි අනිත් සේරම. මෙතන තියෙන ලක්ෂණ තමයි වෙනස් වීම. හරයක්/ වටිනාකමක් පනවන්න බැරි කම. වසඟයේ පවත්වන්න බැරි කම.

    හරයක්, වටිනාකමක් පනවන්න බැහැ කියන්නේ ඇයි කියලා හිතලා තියෙනවද කවදහරි?

    මේ දෙක බලන්න.