Power of your Aura

Hehaje

Well-known member
  • Feb 4, 2022
    99
    268
    53
    උබලගේ Aura එක powerful නම් ගොඩක් අයට උබත් එක්ක මල පනිනවා හේතුව ගොඩක් අයගේ mask එක ගැලවෙන නිසා..ඒ කියන්නෙ ඒ ගොල්ලො බොරුවට වෙන අය ඉස්සරහ රැගුවට උබේ aura එක powerful නම් උබව දිරවන්නේ නෑ...හරියට උබ උන්ගේ රෙදි ගැලෙව්වා වගේ දෙයක් වෙනවා...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඒවං මේ සුතං ඈ..


    අපි විසින් මුදා හරින තරංග නේ ඔය ඕරා එක වෙන්නේ? අපි ඉන්න frequency එක අවුල් නම් අවුල් දේවල් ම එන්න තියෙන සම්බාවිතාවය වැඩී කියලා අසා ඇත...

    මෙහෙම කිව්වට පට්ටම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවට කෙල වෙන්න තීයෙනවනම් කෙල වෙනව, වගේ එකකුත් මගේ ඔලුවෙ කැරකෙනව
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • 779084871_1038641042215639_769733007522985679_n.png.jpeg


    Just let it be & enjoy your life
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,709
    2,152
    113
    අපි විසින් මුදා හරින තරංග නේ ඔය ඕරා එක වෙන්නේ?

    සංස්කාර වල අනිත්‍ය, අනාත්ම, දුක්ඛ බව පෙන්වන දහමක "අපි විසින් මුදා හරින.." කියන තැන අවුලක් තියෙනවා වගේ පේන්නැද්ද?