Power of your Aura

Hehaje

Well-known member
  • Feb 4, 2022
    99
    266
    53
    උබලගේ Aura එක powerful නම් ගොඩක් අයට උබත් එක්ක මල පනිනවා හේතුව ගොඩක් අයගේ mask එක ගැලවෙන නිසා..ඒ කියන්නෙ ඒ ගොල්ලො බොරුවට වෙන අය ඉස්සරහ රැගුවට උබේ aura එක powerful නම් උබව දිරවන්නේ නෑ...හරියට උබ උන්ගේ රෙදි ගැලෙව්වා වගේ දෙයක් වෙනවා...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඒවං මේ සුතං ඈ..


    අපි විසින් මුදා හරින තරංග නේ ඔය ඕරා එක වෙන්නේ? අපි ඉන්න frequency එක අවුල් නම් අවුල් දේවල් ම එන්න තියෙන සම්බාවිතාවය වැඩී කියලා අසා ඇත...

    මෙහෙම කිව්වට පට්ටම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවට කෙල වෙන්න තීයෙනවනම් කෙල වෙනව, වගේ එකකුත් මගේ ඔලුවෙ කැරකෙනව
     
    • Like
    Reactions: NRTG