ඇයි මෙහෙම මගේ ඇත්ත විස්තර තැන් තැන් වල දාන්නේ ?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,823
    6,847
    113
    Nadun's bio data
    data

    අනුශ්ක නදුන් රණවීර
    37
    නො 58, තිරප්පනේ, අනුරාධපුර
    අවිවාහක
    මුගේ දත් කියක් ඉතුරුවෙලා තියද?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,219
    5,959
    113
    ඔය මුගෙ හැටි නාන. මූට කොහොමත් මාසෙකට සැරයක් එලකිරියෙන් යනව කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ නැත්නම් නින්ද යන්නෙ නෑ.
     
    • Haha
    Reactions: yaka92 and Yudewwa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,857
    17,090
    113
    person.png
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,045
    113
    If you don't admit it, I don't think at least 10% would believe it's you. They mention some stuff about you, and you say yes that's true. Why?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,390
    7,105
    113
    මේක යකෝ උඹ විසින්ම උඹව එක්ස්පෝස්කරගෙන නේ

    මම මේකෙ පැය 24ම ලැගගෙන ඉඳලත් ඔය තොගෙ නම දාල තියන පෝස්ට් කමෙන්ට් දැක්කෙ නැහැ
    තෝ දාපු මේ ත්‍රෙඩ් එකෙන් තමයි තොගෙ සම්පූර්ණ නම දැන ගත්තෙ


    පිස්සුද හුත්තෝ උඹට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    මේක යකෝ උඹ විසින්ම උඹව එක්ස්පෝස්කරගෙන නේ

    මම මේකෙ පැය 24ම ලැගගෙන ඉඳලත් ඔය තොගෙ නම දාල තියන පෝස්ට් කමෙන්ට් දැක්කෙ නැහැ
    තෝ දාපු මේ ත්‍රෙඩ් එකෙන් තමයි තොගෙ සම්පූර්ණ නම දැන ගත්තෙ


    පිස්සුද හුත්තෝ උඹට
    හිතට එන අමාරුවට දැම්මේ බන්
    කරන වැඩ සමහරු
    මේකේ අය මානසිකව වැටෙන්න අරක මේක කියනවා දෙයක් ඇහුවාම
    මම උදව් කරනවා ගොඩක් අයට ඒ අයම මට අරක මේක කරනවා අන්න එක තමා ඉවසන්න බැරිම. ඇඩ්මින්ට කිව්වට අයින් කරන්නේ නැහැ ලොවෙත්

    දැං උබේ username එකම නදුන් නේද. මොකක්ද අර්බුදය
    එහෙමයි කියලා මගේ සම්පුර්න නම හැම පොස්ට් එකේම ගගහා යන එක වැරදි නේ බන්