Pickme යන එක දැන් පාඩුයි

SK29

Well-known member
  • Apr 14, 2017
    7,635
    8,985
    113
    අද මම Colombo ආව. හරියටම 1KM දුරකට Pickme app එකෙ පෙනවනව Rs.400/=.

    Pickme යන්නෙ නැතිව මන් meter taxi එකක ආව Rs.120/= . :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මුන් market එක අල්ලල තියෙන නිසා දැන් ගාන වැඩි කරනව උන්ට ඕනෙ ඕනෙ විදියට
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,635
    8,985
    113
    දැන් නෙමෙයි බන් මට නම් ඕක දැන් අවුරුදු 1.5කට කලින් වගේ ඉඳන් තේරුනා, 3Km වලට අඩුනම් මීටර් ටැක්සි එකක යන එක තමා ලාබාම.
    mun dan peak hour surge kiyala ekak gahanwa neh. eka nisa thamai wedi.
    nathnam e durata Rs.200 unath okay man hithanne.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,352
    7,028
    113
    තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
    ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
    මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,376
    35,096
    113
    අද මම Colombo ආව. හරියටම 1KM දුරකට Pickme app එකෙ පෙනවනව Rs.400/=.

    Pickme යන්නෙ නැතිව මන් meter taxi එකක ආව Rs.120/= . :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මුන් market එක අල්ලල තියෙන නිසා දැන් ගාන වැඩි කරනව උන්ට ඕනෙ ඕනෙ විදියට
    අද මම pick me චෙක් කරද්දි 1km දුරට 110/= යි පෙන්නුවේ. ඒ දුරටම park කරගෙන ඉන්න ත්‍රීවීල් ගොබිලෝ 200-250 ගන්නවා
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,635
    8,985
    113
    අද මම pick me චෙක් කරද්දි 1km දුරට 110/= යි පෙන්නුවේ. ඒ දුරටම park කරගෙන ඉන්න ත්‍රීවීල් ගොබිලෝ 200-250 ගන්නවා
    meter taxi wala palayan

    aye man Kollupitiyata ghilla awa;
    yanna Pickme app eke Rs. 450 -> meter taxi eke giya 250
    enna Pickme app eke Rs. 410 -> meter taxi eke 180
    (oneway parawal nisa..yannai ennai tibbe parawal dekaka)

    meka maara wenasak neh thiyenne. :baffled: :baffled: :baffled::baffled::baffled:

    meka itin hema tissema karanna be. beepu welawata ehema.
    ------ Post added on Sep 11, 2026 at 1:39 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,100
    2
    15,876
    113
    අද මම Colombo ආව. හරියටම 1KM දුරකට Pickme app එකෙ පෙනවනව Rs.400/=.

    Pickme යන්නෙ නැතිව මන් meter taxi එකක ආව Rs.120/= . :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මුන් market එක අල්ලල තියෙන නිසා දැන් ගාන වැඩි කරනව උන්ට ඕනෙ ඕනෙ විදියට
    කිලෝමීටරයක් වගේ දුරක් වෙලාව තියෙනවා නම් පයින් යන්ඩ බැරිද බං? 🤔 විනාඩි 10 - 12 ක් යයිනෙ වැඩිම වුණොත්. මේ thread එක දාල reply කර කර ඉන්ඩ සම්පූර්ණ කාලය ඊට වඩා යනවා අ‍ැති.
     
    • Like
    Reactions: Inigo Montoya

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,130
    2,668
    113
    අද මම Colombo ආව. හරියටම 1KM දුරකට Pickme app එකෙ පෙනවනව Rs.400/=.

    Pickme යන්නෙ නැතිව මන් meter taxi එකක ආව Rs.120/= . :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මුන් market එක අල්ලල තියෙන නිසා දැන් ගාන වැඩි කරනව උන්ට ඕනෙ ඕනෙ විදියට
    මන් ඊයේ ආව 28KM 2000යි හරියටම. 75Rs වගේ වෙලා තියෙන්නේ
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,001
    2,350
    113
    Birmingham
    මුන් market එක අල්ලල තියෙන නිසා දැන් ගාන වැඩි කරනව උන්ට ඕනෙ ඕනෙ විදියට
    mr4zVHn.png

    ඕක කරන්නේ kari තුන් පුට්ටුවෝ.. ඕකුන් හයර් ගන්නේ නැහැ සෙට් වෙලා. කඩවත එහෙම Demand Up කරන්නේ එහෙමයි.
    270 හයර් එක 500+ වෙනකන් ඕකුන් ගන්නේ නැහැ. :P

    මම නම් Meter Taxi එකක යනවා 300+ නම්. එතකොට 200-250 වෙන්නේ.
    3KM තියෙන්නේ.
    කාර් එකක යන එක ලාබයි :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,171
    22,282
    113
    ගම මහනුවරයි - Nicaragua
    t
    තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
    ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
    මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ
    thawa awurudu 50k withara yai 🤣
    e tharam hodaine rate ewun wahana elawanawai, marga neethi dannawai
     
    • Sad
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,635
    8,985
    113
    මන් ඊයේ ආව 28KM 2000යි හරියටම. 75Rs වගේ වෙලා තියෙන්නේ
    Pickme?
    man hitanne mun customer anuwath charge eka wenas krnwa wage

    mr4zVHn.png

    ඕක කරන්නේ kari තුන් පුට්ටුවෝ.. ඕකුන් හයර් ගන්නේ නැහැ සෙට් වෙලා. කඩවත එහෙම Demand Up කරන්නේ එහෙමයි.
    270 හයර් එක 500+ වෙනකන් ඕකුන් ගන්නේ නැහැ. :P

    මම නම් Meter Taxi එකක යනවා 300+ නම්. එතකොට 200-250 වෙන්නේ.
    3KM තියෙන්නේ.
    කාර් එකක යන එක ලාබයි :lol:
    ne ban. hire eka three-wheeler eken accept krnna kalin Price eka man kiwe. man confirm krla driver search eka initiate wenna kalin Price eka.
    ------ Post added on Sep 11, 2026 at 1:59 PM
     
    Last edited: