මයිත්රී භාවනාව කරාම බැනුම් ඇහිලි වැඩි වෙනවනෙ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,846
    4,253
    113
    43
    Wakanda
    අඩෝ මයිත්රී භාවනාව කරා ටික කාලයක් උබලගෙ ත්රේඩ් දැකල
    ඒතකොට මට තේරුණ දෙයක් තමයි ඕක කරාම මට බැනුම් අහන්න / හිත රිදෙන දේවල් වෙනව කියල. ඒක මට හිතෙන විදියද දන්නෑ.
    ඒ හින්ද මම නවත්තුව.
    මේ ගැන මොනවද කියන්න තියෙන්නෙ උබලට @Emios
     
    • Haha
    Reactions: redux

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,136
    79,533
    113
    අඩෝ මයිත්රී භාවනාව කරා ටික කාලයක් උබලගෙ ත්රේඩ් දැකල
    ඒතකොට මට තේරුණ දෙයක් තමයි ඕක කරාම මට බැනුම් අහන්න / හිත රිදෙන දේවල් වෙනව කියල. ඒක මට හිතෙන විදියද දන්නෑ.
    ඒ හින්ද මම නවත්තුව.
    මේ ගැන මොනවද කියන්න තියෙන්නෙ උබලට @Emios
    උම බැනුම් අහන්නෙ ඒ නිසා නෙවී වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹ බැනුම් අහන්නෙ උඹ අම්ම මතක් කරල අතේ ගහන නිසා 🤭 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,815
    36,003
    113
    මෛත්‍රීය නොවඩා ඉද්දී අපිට කවුරු හරි බැන්නොත් හින්ට් එකක් පාස් කරොත් අපිත් ඒකට පෙරලා බනිනවා. හින්ට් පාස් කරනවා. ඒ හින්දා අපිට ගානක් නෑ. මෛත්‍රිය වඩන්න ගත්තට පස්සේ කවුරු හරි බනිද්දි හින්ට් පාස් කරද්දි රිටන් එකක් දෙන්න ගිල්ටි ෆීලීන් එන නිසා අපිව ස්ට්‍රෙස් වෙනවා. ඕකයි කතන්දරේ. බැනුම් ඇහිලි වැඩි වෙනවා කියලා එකක් නෑ. මෛත්‍රී වැඩුවත් නැතත් බැනුම් ඇහිලි කොහොමත් අහන්න වෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya