අඩෝ මයිත්රී භාවනාව කරා ටික කාලයක් උබලගෙ ත්රේඩ් දැකල ඒතකොට මට තේරුණ දෙයක් තමයි ඕක කරාම මට බැනුම් අහන්න / හිත රිදෙන දේවල් වෙනව කියල. ඒක මට හිතෙන විදියද දන්නෑ. ඒ හින්ද මම නවත්තුව. මේ ගැන මොනවද කියන්න තියෙන්නෙ උබලට @Emios