macbook ගනන් වැඩි වෙලාද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    මැක්බුක් ගනන් වැඩි වෙලාද දැන්?

    මිට මාස කිපයකට කලින් මගේ යාලුවෙක්ට මැක්බුක් එකක් ගන්න රිසර්ච් එකක් කරාම m3/m4 air වගේ එවා ලක්ශ 2-3.5 අතරේ තිබ්බා. දැන් එ එකක්වත් නැනේ. ඔක්කොම තියෙන්නේ neo එක විතරයි. එකත් 8gb නිසා මගේ use case එකට හරියන්නේ නැ.

    used එවා තියෙනවා මැක්බුක් pro 2018-2019 වගේ core i7/i9 එවා. එවා දැන් අවුරුදු 7-8කට කලින් ආව එවා නිසා ගන්න සෙට් නැ වගේ.

    අබාන්ස් එකෙත් macbook air m5 8gb/256gb එක 6.50කට යන්නේ. ලක්ශරිx, රුටර් වගේ එවගේ තියෙනවා ලක්ශ 5 වගේ රෙන්ජ් එකට.

    උබලට අයිඩියා එකක් තියෙනවද හොද ඔප්ශන් එකක් ගැන. සජෙශන් තියෙනවනම් දෙන්න.

    යුස් කෙස් එකනම් ඩිවලොප්මන්ට් වලට ඔනි. දැන් තියෙන්නේ මැක්බුක් air m2 8gb/256gb එකක්. මෙකෙන් දැන් වැඩ කරගන්න අමාරුයි. ස්ටොරෙජ් ෆුල් වෙනවා නිතරම.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    977
    1,629
    93
    සේරම ගණන් වැඩි උනා, mac විතරක් නෙමෙයි වින්ඩෝස් ලැප් හිටන් ගණන් වැඩි වෙලා සෑහෙන මාස 4-5කට කලින් 230 තිබ්බා බඩු දැන් 310.
    AI කෙලිනවා මාර්කට් එකට දුවන්න
     
    • Like
    Reactions: NRTG and nethumshan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,088
    19,030
    113
    147047.jpg

    Stock available nedda danne ne. Abans nam ganna epa
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    M5 8GB awe nene 16GB awe. Anyway echchara ganan gihin da?
    M5 neme m3 8gb/256gb 6.50i.
    M4 pro 16gb/512 7.40i
    M3 pro 8gb/512 7i.

    සේරම ගණන් වැඩි උනා, mac විතරක් නෙමෙයි වින්ඩෝස් ලැප් හිටන් ගණන් වැඩි වෙලා සෑහෙන මාස 4-5කට කලින් 230 තිබ්බා බඩු දැන් 310.
    AI කෙලිනවා මාර්කට් එකට දුවන්න
    අෆ්ෆා එකද කෙස් එක. මන් හිතුවේ ලංකාවේ විතරක් වැඩි වෙලා කියලා.
    View attachment 269780
    Stock available nedda danne ne. Abans nam ganna epa
    ඔය ගානට ගන්න නිකන් මොකක්ද් මොකක්ද වගේ. Used වින්ඩොස් නම් තියෙනවා අඩුවට බට් දැන් මැක්වලට හුරු වෙලා වින්ඩොව්ස් පාවිච්චි කරන්න අමාරුයි වගේ
    ------ Post added on Sep 11, 2026 at 10:17 PM
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    977
    1,629
    93
    View attachment 269780
    Stock available nedda danne ne. Abans nam ganna epa
    තණ්ඩාමැක් ලගදි ස්ටොක් ගෙනවා. SG එක මෙයාලා ගාව තියෙන්නේ. luxuryX onei ගොඩක් තැන් දැන් කරන්නේ indian ගෙන්නන මොඩල් එක
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    singa wage walin gattoth adu nadda
    නැ නෙද. මැලේසියා, ඩුබායි වල ඊට අඩුයි.
    Ramapocalipse :yes:
    It's bit stupid to buy an entry level 16GB 256GB Macbook air for like $1600 in SL.
    Sri Lankan taxes are stupid so always buy a hand carried one or buy when you go abroad.
    Hand carried එවා දැන් ගන්න නැද්ද ලංකාවේ. ඉස්සර rooter වගේ උන් කරේ හැන්ඩ්කැරි එවනේ
    14 or 16 inch?
    Dekama aulak na.
    Mama march end 3.50i
    මේ ප්‍රයිස් එකට ගන්න තියෙනවනම් ලොවෙත් ගන්නවා.
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,921
    22,270
    113
    Kaer Morhen
    thewitcher.com
    price සීන් එකක් යනවා south asia වල, ඉන්දියාවේ උන් වලි, $1900 සම්සුන්ග් fold එක එහෙ INR ලක්ෂ දෙකයි, $2000 Apple Duo එක ලක්ෂ 3යි. ඒ Apple official site එකේ. මෙහෙ උන් ජංගි අස්සේ දාගෙන ගේන එව්වගේ ගණන් බලහන්කො දැන්, සතියට 20-30 විතර වැඩි කරනවා. මෙහෙට පුදන එක නං තෙරුමක්ම නැ හරියට වොරන්ටියක්වත් නෑ නේ
     
    • Like
    Reactions: ITGuy25 and NRTG