ලප කොටාගේ ඡන පීඩක ආන්ඩුව පැන්නිමේ පලමු වෙඩි මුරය

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,673
    13,492
    113
    🌎


    සඟ වෙද ගුරු ගොවි කම්කරු, දිස්ත්‍රික්ක 25න්ම....

    ජන ගඟක් නෙමේ, ජන සුනාමියක් 12 වෙනිදාට එනවලු.

    කිරියෙන් යන අය මට pm එකක් දාන්න. සීට් එකක් අල්ලගන්න ඕනෙ නිසා මම නම් උදේම අනුරපුර බස් එකේ නගින්න බැලුවේ 😍. වැඩි දුරක් නැති හින්දා nadunuth එන්න බලනවා කිව්වා.



    Pandara 4 ta bus ekata nagge, dan madawachchiya hariye inne.

    Happy Dance GIF by Metro Los Angeles
    rad bus GIF

    ------ Post added on Sep 12, 2026 at 7:51 AM
     
    • Haha
    Reactions: todd2231048

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,385
    1
    16,279
    113
    ඒ උනාට සෙට් නැ බන්, බුද්දිමත් මිනිස්සු කියන්නේ මෙන්න මෙහෙම
    👇 👇 👇 👇

    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,374
    9,326
    113
    කීයටද පටන් ගන්නෙ?

    රිමාන්ඩ් එකේ ඉන්න ගමන් ෆෝන් එක පුකේ ගහගෙන කොටාගේ හැමෝටම එකක් වුන නීතියට හිනාවෙනවා නෑමොලය


    හම්මට බයියන්ගේ අනාගත නායකයා :ROFLMAO::ROFLMAO:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,952
    1,163
    113
    Hamilton, NZ
    කීයටද පටන් ගන්නෙ?

    රිමාන්ඩ් එකේ ඉන්න ගමන් ෆෝන් එක පුකේ ගහගෙන කොටාගේ හැමෝටම එකක් වුන නීතියට හිනාවෙනවා නෑමොලය



    Atha daruwatath aten pothen enna kalin hora kanna puruda karan maha un. cary percyage genes
     
    • Haha
    Reactions: topkollek

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,642
    16,581
    113
    අද ආරම්භ වෙනවා යාලුවනේ
    ඔයාල හැමෝම එන්න
    හිච්චි මාමත් දැන් ගල්සාදු පිටියෙ ඉන්නෙ

    පච ලපයගේ කල්ලතෝනි වහල්ලු බය වෙලා..උඹලගේ හිත දන්නව නේද ලපයා පච ගහලා බලේ ගත්තේ කියලා..ඊයා ඕයි..🤣🤣



     
    Last edited: