පොහොට්ටුව vs ජවිපෙ රැලි

Hehaje

Well-known member
  • Feb 4, 2022
    108
    301
    63
    අඩෝ බලපන් පොහොට්ටුවේ ජන රැලිය ඒ ගැම්ම ජෙපි රැලි වලට ගන්න බෑ

    මම බයියෙක් වෙලා හිටියේ ඊට පස්සෙ රනිල්ට තමා...අද රැලිය දැක්කහම ඇතුලෙ හිටපු බයියා අවදි උනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,000
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    බයියා අවදි වෙලා පයියත් නැගලා තියෙන්නෙ, @shenat වගේ ඩෝබියෙක් එහෙම මේ වෙලාවේ අහු උනොත් ඇට දෙකේ ඉඳන් පතුරු ගහනවා

    skeleton-meme.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,462
    35,267
    113
    අනුරාධපුර පොහොට්ටු රැලියට බයියෝ රට වටෙන්ම අනුරාධපුරේට ගෙනල්ලා. රට වටෙන්ම දේශපාලුවෝ ඇවිල්ලා

    මාලිමාවේ ගොවි රැලියට ඇවිත් ඉන්නේ පොලොන්නරුවේ ගොවි ජනතාවයි, ඒ පැත්තේ මැති ඇමතිවරුයි විතරයි
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,420
    9,398
    113
    අර්චුනා උත්තමයා යුද්ධය නිමාකිරීමට දැක්වූ දායකත්වය පැහැදිලි කිරීමට හැකි බයියෙක්ට මාසයක් පුන්නක්කු නොමිලේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1789218278589.png
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,141
    27,106
    113
    අර්චුනා උත්තමයා යුද්ධය නිමාකිරීමට දැක්වූ දායකත්වය පැහැදිලි කිරීමට හැකි බයියෙක්ට මාසයක් පුන්නක්කු නොමිලේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    View attachment 269811
    මොකද බන් මේ භූමිතෙල් ගහපු ගැරඬියා වගේ?
     
    • Haha
    Reactions: HKavinda

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,120
    5,131
    113
    යුද්දෙන් පස්සෙ මහින්දටත් රට හදන්න හොද වෙලාවක් ආවට කරේ නෑ. අනුරටත් නොහිතූ චාන්ස් එකක් ආව නමුත් පොරත් කලින් තිබ්බ පක්ශවටත් හපන් විදිහට කරන් යන්නෙ..
    ඉතිහාසෙත් එක්ක බලනකොට මේ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ නොනිමි සාපලත් වර්තමානයක් සහ අනාගතයක් බව පේනවා.2026 සිට 2029 පහුවෙනකන් ගොඩක් පරිස්සම් වෙන්න වෙනව වගෙ කාකොටා ගන්නකොට
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    අර්චුනා උත්තමයා යුද්ධය නිමාකිරීමට දැක්වූ දායකත්වය පැහැදිලි කිරීමට හැකි බයියෙක්ට මාසයක් පුන්නක්කු නොමිලේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    View attachment 269811
    පොලොන්නරුවේ යන්න උඹට එන්න කිව්වේ නැද්ද?උඹලට කිව්වද Social Media පැත්ත බලා ගන්න කියලා. කීයක් විතර හම්බෙනවද රට ජාතිය ආගම පාවලා දුන්නාම?
     
    • Haha
    Reactions: Maui_15

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,538
    113
    Panadura
    අර්චුනා උත්තමයා යුද්ධය නිමාකිරීමට දැක්වූ දායකත්වය පැහැදිලි කිරීමට හැකි බයියෙක්ට මාසයක් පුන්නක්කු නොමිලේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ජෙපි පොන්න මඩ බලකායට අද සෑහෙන වැඩ වගේ
    දැන් හම්බ කරගන්න දෙයක් තමා
     
    • Like
    Reactions: K.V.D

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,420
    9,398
    113
    පොලොන්නරුවේ යන්න උඹට එන්න කිව්වේ නැද්ද?උඹලට කිව්වද Social Media පැත්ත බලා ගන්න කියලා. කීයක් විතර හම්බෙනවද රට ජාතිය ආගම පාවලා දුන්නාම?
    පොලොන්නරුවේ රැස්වීමට පොලොන්නරුවේ උන් යයි බං. බත් පැකට් එකයි කසියා බෝතලෙයි දීලා ගෙන්න ගන්න උන් බයියෝ නෙමේනේ.. ඒක නෙමේ බයියෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම එකෙක්වත් උත්තරයක් දෙන්නේ නෑනේ :ROFLMAO: :ROFLMAO:

    ජෙපි පොන්න මඩ බලකායට අද සෑහෙන වැඩ වගේ
    දැන් හම්බ කරගන්න දෙයක් තමා
    ආ පොන්නයෝ දැන් ප්‍රභාකරන් හොඳයිද බං :ROFLMAO: .. හමුදාවේ කොල්ලෝ ටික ඌව මැරුවේ නැත්තං අද ඌත් ඔතන :ROFLMAO: :ROFLMAO: ..තැරි බයියන්ගේ දේශප්‍රේමේ රෙද්දපල්ලෙන් බේරිලා අද :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 12, 2026 at 7:59 PM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,538
    113
    Panadura
    ආ පොන්නයෝ දැන් ප්‍රභාකරන් හොඳයිද බං :ROFLMAO: .. හමුදාවේ කොල්ලෝ ටික ඌව මැරුවේ නැත්තං අද ඌත් ඔතන..තැරි බයියන්ගේ දේශප්‍රේමේ රෙද්දපල්ලෙන් බේරිලා අද :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 12, 2026 at 7:59 PM
    මෙයාගේ ආදරේ