මේ කතාව 100%ඇත්ත කියල හිතෙනවා..
ලෝකෙ හැමදන්න නායකයෙක්ම රටේ නායකයා උනු දවසෙ ඉදල ඒ තනතුරට ගැලපෙන්න හැසිරිම සහ කතාව වෙනස් කරගන්නවා. ජේ ආර්,ප්‍රේමෙ,චන්ද්‍රිකා,මහින්ද,රනිල් මේක පේන්නම තිබ්බ.නමුත් අනුර ඉස්සර පේමන්ට් එකෙ බන්කුවක් Uඩ ඉදන් කෑමොර ගහන වේශෙ ඉස්සරහටත් වඩා දැන් දරුනුයි. එයාගෙන් යාලුවො, උපදේසකයො මොකෝ කරන්නෙ