පොහොට්ටුව vs ජවිපෙ රැලි

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,534
    9,544
    113
    අද නයිට් ද
    දැන් හම්බ කරගන්න දෙයක් තමා
    උඹටත් හම්බ උනාද කසියා පැකට් එකක්..රැස්වීමකදි දුන්නොත් තමා ඉතින් බයියන්ට..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,385
    5,425
    113
    මේ කතාව 100%ඇත්ත කියල හිතෙනවා..

    ලෝකෙ හැමදන්න නායකයෙක්ම රටේ නායකයා උනු දවසෙ ඉදල ඒ තනතුරට ගැලපෙන්න හැසිරිම සහ කතාව වෙනස් කරගන්නවා. ජේ ආර්,ප්‍රේමෙ,චන්ද්‍රිකා,මහින්ද,රනිල් මේක පේන්නම තිබ්බ.නමුත් අනුර ඉස්සර පේමන්ට් එකෙ බන්කුවක් Uඩ ඉදන් කෑමොර ගහන වේශෙ ඉස්සරහටත් වඩා දැන් දරුනුයි. එයාගෙන් යාලුවො, උපදේසකයො මොකෝ කරන්නෙ




     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,584
    113
    අඩෝ බලපන් පොහොට්ටුවේ ජන රැලිය ඒ ගැම්ම ජෙපි රැලි වලට ගන්න බෑ

    මම බයියෙක් වෙලා හිටියේ ඊට පස්සෙ රනිල්ට තමා...අද රැලිය දැක්කහම ඇතුලෙ හිටපු බයියා අවදි උනා
    බයියාගේ සුපුරුදු රටාව ලොල්, හිතෙන හිතෙන පැත්තට ඇල්ලීම...
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,309
    27,516
    113
    imagine-devon-vs-ivan-right-v0-0qe4jaavn4ph1.png


    TheBigBang = 🪷
    Condom = 🧭