රැල්ලට රට යෑම සහ කෙලවිම

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    759
    2,136
    93
    33
    uba mewa sure ekatama denageda kiyanne?
    ඌ medical sales rep කෙනෙක් බං. කොන්සල එනකම් වාහනේ ගාව බලන් ඉන්නවා. එතකොට උන් කතා වෙන්නේ මේවා තමා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,794
    2,810
    113
    රැල්ලට යන එවුන් ආපහු එනවා, දැන් medical consultants 200කට වැඩිය ආපහු job ඉල්ලලා තියෙනවා ආපහු MOH එකෙන්, දෙන්න post නෑ....
    pissuda ban. Ambanekata consultant vacancies thiyenawa. Godak inna ayata station deka thuna cover karanna wela thiyenawa kattiya migrate karapu nisa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,152
    5,984
    113
    canada
    STUDENT විදියට එනකොට
    (1) tution fee කිහිප ගුණයක් වෙනවා (තුන් ගුණයක් විදියට)
    (2) healthcare insurance අතින් ගෙවන්න වෙනවා (දන්ත, පවුලේ අනිත් අයගේ). ලංකාවේ වගේ නිකම් දෙන්නේ නැහැ. ඔය insurance වල කොන්දේසි, සිමා තියෙනවා. කොටසක් විතරයි කවර් වෙන්නේ. ඉස්පිරිතාලේ දරුවෙක් හරි දවස් ගානක් හිටියොත් ලොකු බිලක් එනවා.
    (3) daycare, apartment , ළමයින්ගේ වියදම් වැඩි
    (4) පිට වැඩකරන්න සිමා තියනවා (පැය ගන්නන් සිමා සහිතයි)
    (5) ඉගනගමන් කරන රස්සාවල් හැමවෙලේම නැහැ. සීමිතයි
    (6) ඩිප්ලෝමා හරි degree එක ඉවර වෙනකොට තමයි ඊලග ප්‍රශ්නය. එක ඉවරවෙනවත් එක්කම විසා ඉවරයි. wife ට වැඩ කරන්නත් බැහැ. රස්සාවක් හම්බවුනොත් විතරයි විසා හම්බවෙන්නේ. ඉගනීම ඉවරවෙලා රස්සාවක් එක පාරට හම්බවෙන්නේ නැහැ. මේ නිසා ඒ transition period එක හරිම අමාරු කාලයක්.
    රස්සාව ගන්න PR ඕනේ. PR ගන්න රස්සාවක් ඕනේ ?

    හොදම දේ තනියම ගිහිල්ල ඊට පස්සේ පවූල ගෙන එක
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,395
    12,676
    113
    Piliyandala

    ඊට පස්සේ Immigration law වෙනස් උනාම ඒවට ගැලපෙන රස්සා හොයාගන්න ඕනේ..

    ස්වීඩන් වල 13,000 ගානක් තිබුනේ 2022 දැන් 33000 එකක් ඕනේ work permit දාන්න මතක විදිහට..

    මෙව්වාකියන තරම් ලේසී වැඩ නෙමෙයි ඔයා කිව්වා වගෙ.
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    148
    139
    43
    මේපාර AL ඉවර කරපු එවින්ව පිටරට degree කඩ වලට දාගන්න මාර advertisement තොගයක් දාන්නේ
     
    • Like
    Reactions: waca

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,649
    2,627
    113
    lankawe tharam athal ekak na oya koi rateth :yes:

    ලංකාවට වඩා ගොඩාක් ආතල් රටවල් තියෙනවා මචන්....අපි ඔය කතාවට කිව්වට ලංකාව කියන්නෙ එහෙම ලොකූ ආතල් රටක් නෙවේ....එකම දේ තමයි ඔය කොහේ ගියත් අර මේක අපේ රට, මේ අපේ මිනිස්සු කියන හෝම් ෆීලින්ග් එක එන්නේ නෑ.....ඒක මොන රටේ හිටියත් ගන්න බෑ....ඒ ඇරෙන්න ලංකාවේ ඉන්නවා කියන එකේ මහා බෙනිෆිට් එකක් නෑ.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,400
    113
    ආශ්චර්යමත් රටක
    රැල්ලට යන එවුන් ආපහු එනවා, දැන් medical consultants 200කට වැඩිය ආපහු job ඉල්ලලා තියෙනවා ආපහු MOH එකෙන්, දෙන්න post නෑ.... හිටපු junior අයගෙන් vacancy පුරෝපු හින්දා. පොඩි කොන්සෝ රට ගියාට හපන් ගේමක් ගහනවා දැන්. වයසත් අඩුයි.

    උබ ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවෙද වැඩ කරන්නෙ? 🤭
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,615
    113
    Colombo
    ඊට පස්සේ Immigration law වෙනස් උනාම ඒවට ගැලපෙන රස්සා හොයාගන්න ඕනේ..

    ස්වීඩන් වල 13,000 ගානක් තිබුනේ 2022 දැන් 33000 එකක් ඕනේ work permit දාන්න මතක විදිහට..

    මෙව්වාකියන තරම් ලේසී වැඩ නෙමෙයි ඔයා කිව්වා වගෙ.
    Nordic wala winter eke thamai ammatasiri wenne. karuma seethalak eka
     
    • Sad
    Reactions: waca

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,152
    5,984
    113
    canada
    ඊට පස්සේ Immigration law වෙනස් උනාම ඒවට ගැලපෙන රස්සා හොයාගන්න ඕනේ..

    ස්වීඩන් වල 13,000 ගානක් තිබුනේ 2022 දැන් 33000 එකක් ඕනේ work permit දාන්න මතක විදිහට..

    මෙව්වාකියන තරම් ලේසී වැඩ නෙමෙයි ඔයා කිව්වා වගෙ.
    අන්න එක තමයි අනිත් ප්‍රශ්නය. Immigration law අද තියෙන දේ නෙවි හෙට තියෙන්නේ.

    සමහර කාලවල විශාල වශයෙන් සංක්‍රමණිකයන් ඇතුල් කර ගත්ත. එනිසා රටවල්වල ප්‍රශ්න ගොඩක් ඇති උන. ආණ්ඩු වැටුන. එක දවසින් ප්‍රතිපත්ති වෙනස් වුන
     
    • Like
    Reactions: shameera89 and waca

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    184
    337
    63
    බ්‍රවොස්
    අන්න එක තමයි අනිත් ප්‍රශ්නය. Immigration law අද තියෙන දේ නෙවි හෙට තියෙන්නේ.

    සමහර කාලවල විශාල වශයෙන් සංක්‍රමණිකයන් ඇතුල් කර ගත්ත. එනිසා රටවල්වල ප්‍රශ්න ගොඩක් ඇති උන. ආණ්ඩු වැටුන. එක දවසින් ප්‍රතිපත්ති වෙනස් වුන
    Ow. meka loku stress ekak..

    atheethaayata balapaweth wena widihata neethi wenas karanava
     
    • Like
    Reactions: wpril5