BIG HELP : QA TESTER

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,170
    9,516
    113

    Certified Tester Foundation Level (CTFL) v4.0​


    මේ certification එක කරල QA job එකකට යන්න පුලුවන්ද?
    බෑ
    අයි ටී රිලේටඩ් උපාදියක් ඕනමයි ,
    ඒත් දැන් ජොබ් මාකට් එකේ ජොබ් නෑ
    අයි ටී වලට එන්න හදන්න එපා මේ කාලෙ
    දැනටමත් QA ජොබ් එකක ඉන්න කෙනෙක් ට , මේ විබාගෙ කරාට කමක් නෑ


    යන path එක දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකො.

    IT උපාඩියක් කරල ,
    ඒකෙ QA related සබ්ජෙක්ට්ස් කරල,
    තව අලුත් ට්‍රෙන්ඩ්ස් ඉගෙනගෙන
    ඒ දැනුම පෙන්නල ජොබ් එකක් ගොඩ දා ගන්න පුලුවන්
    ඒත් මේ දවස් වල ජොබ් නෑ

    self study කරල pass වෙන්න පුලුවන්ද? නැත්තන් class යන්න ඔනෙද?

    පුලුවන්, නැත්තන් Udemy එකෙ කෝස් තියෙනව ඔය එක්සෑම් එකට, කරන එක්සෑම් වර්ශන් එක අනුව කෝස් එකක් තෝර ගන්න
    පොඩි ගාහක් වෙන්නෙ , එහෙම එකක් කරන එක හොඳයි

    exam fees කීයද?

    20 000 wage
    programming බැරි කෙනෙක්ට QA කෙනෙක් වෙන්න පුලුවන්ද?

    puluwan, eath programming basic / db / AI dana ganna one

    please bump එකක් හරි දාගෙන යන්න. මන් job එකක් නැතුව ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ.

    vatenna epa,
    mona da thiyena qualifications,
    IT walata ena eka me kale nan not recommended




    bump
    ------ Post added on Sep 13, 2026 at 7:39 AM

    bump
    ------ Post added on Sep 13, 2026 at 8:08 AM

    bump
    ------ Post added on Sep 13, 2026 at 8:14 AM

    bump
    ------ Post added on Sep 13, 2026 at 8:38 AM
     
    • Love
    Reactions: animation

    albuz

    Active member
  • Aug 21, 2024
    131
    107
    43
    uba intern ekak hoyanawanm oi tharam dewal balanne na , thibbath waradak na
    oka self study karala karanna puluwan , okkoma uttara ekai kiyala hitanne samahara mcq wala
    non refundable fee ekak tiyanne
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,187
    1,892
    113
    C:\
    Programming one. CFTL eka karana eka hodai habai dan godak than wala expect Quality engineer kenekwa not just an average QA. e kiyanne aniwa Test automation skill ekak thiyennama one.. Cypress or Playwright + AI assisted testing.

    CFTL eken passe Certified Tester Advanced Level Test Automation wena ekath hodai. eeka nan pattama amarui to be honest.