IT degree එකක් කරල ජොබ් එකක් නැතුව ඉන්න මට හිත නිවෙන්න හරි ඔහේ බලන්න පුලුවන් හොද movies ටිකක් කියන්නකො
එහෙම හිතන් ඉන්න සෙට් එකකට තමයි උඹ කිරියේ හැබැයි හැම තැනම බනින්නෙත් හැබැයිතමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන් එක වැරදියි බන්. එහෙම හිතුවම වෙන්නේ ඔය ෆිල්ම් බලලත් දිප්රෙස් වෙන එක. එක නිසා සතුටෙන් ඉඳපන්. උඹ ඩිග්රි එකක් කරා කියන්නේ ලොකු දිනුමක් නෙ. මට ඩිග්රි තියා මම කැම්පස් එකකට අඩිය තියල නැහැ. ඉතින් සන්තෝසෙන් ඉඳපන්. තමන් ගැන බාල විදියට පහත් විදියට හිතන එක නවත්තාපන්. මම තමයි සුපිරි, මම තමයි වැඩ්ඩ කියල හිතන්න පුරුදු වෙයන්. පුංචි දෙයක් කලත් සතුටු වෙයන් මම වැඩකරු නේද කියල. මාත් එහෙමයි. පොඩි පොඩි වැඩ කරලා සතුටු වෙනවා. ආත්ම විශ්වාසය තියෙනවා.