මත්තල හම්බන්තොට කවුද ඉන්නෙ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    978
    1,044
    93
    Guys උඩ මත්තල කියන තැනට යන්න ඕන මොන බස් එකේ ද? මාතර ගාල්ල පැත්තෙ ඉදලා යනකොට?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    මට හරියට නිච්චි නෑ බන්, මම බස් එකේ ඔය පාරේ ගිහින් නෑ. ට්‍රිප් නම් ගිහින් තියෙනවා. මම හිතන්නේ හම්බන්තොට බස් එකේ තමයි යන්න ඕන. කතරගම බස් එකත් යන්න පුළුවන්. ඇඹිලිපිටිය පැත්තෙන් යන බස් වලින් බෑ.

    Bump @Inigo Montoya

    @thaweesha තවේ ත් ගියා 2019, පල්සර් 10,000ක් අරන්.
    ------ Post added on Sep 14, 2026 at 9:38 PM
     
    • Like
    Reactions: clumsyhulk

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,370
    1
    59,597
    113
    Kaduwela
    @2osama දන්නවා. මොකද මුගේ අම්මා කලින් දවසේ රෑ කාපු නයි මිරිස් කොත්තුව පහුවදා ඩෝන් පටාන් කියලා මැදමුලනේ ලැට් වලට බෙටි මිසයිල් එල්ල කරද්දි රෙනකොට @2osama වැටුනේ ඔය මත්තල කිට්ටුවට උඩින් ගිහිල්ලා

    Mahinda-Ah-Aahgif.gif
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    මම දැන් මැප් එකේ බැලුවම තේරුනේ තණමල්විල, වැල්ලවාය බස්වල පුළුවන්. හම්බන්තොට, කතරගම බස්වල ගියොත් හම්බන්තොටෙන් බැහැල තව බස් එකක් ගන්න ඕන.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,250
    113
    වාහනේ ගන්න නේද? petrol බෝතලයක් අරන් පලයන්. අන්තිම බින්දුව තියෙන්නේ ටැංකියේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    Guys උඩ මත්තල කියන තැනට යන්න ඕන මොන බස් එකේ ද? මාතර ගාල්ල පැත්තෙ ඉදලා යනකොට?
    යට මත්තලට ගිහිල්ල බලපන්. ඊට උඩින් උඩ මත්තල ඇති. :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    679
    651
    93
    ගාල්ල මාතර ඉදන් බස් එකේ එනවනම් එක්කෝ ලුණුගම්වෙහෙරට ඇවිත් බස් එකේ යන්න පුලුවන් , නැත්නම් සූරියවැවට ඇවිත් බස් එකේ යන්න පුලුවන්
     

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    176
    220
    43
    මම දැන් මැප් එකේ බැලුවම තේරුනේ තණමල්විල, වැල්ලවාය බස්වල පුළුවන්. හම්බන්තොට, කතරගම බස්වල ගියොත් හම්බන්තොටෙන් බැහැල තව බස් එකක් ගන්න ඕන.


    Hambanthota nethuwa thissamaharama bessa nan hari man hithanne , Thissa - Thanamalwila bus nuth thiyanawa , Matara wage idala ena Dura bus nuth set wei
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,785
    73,056
    113
    මාලඹේ
    @2osama දන්නවා. මොකද මුගේ අම්මා කලින් දවසේ රෑ කාපු නයි මිරිස් කොත්තුව පහුවදා ඩෝන් පටාන් කියලා මැදමුලනේ ලැට් වලට බෙටි මිසයිල් එල්ල කරද්දි රෙනකොට @2osama වැටුනේ ඔය මත්තල කිට්ටුවට උඩින් ගිහිල්ලා

    Mahinda-Ah-Aahgif.gif
    මෙක බලපං හුත්තො කැරි ආතල්😂
     
    • Haha
    Reactions: Inigo Montoya