අපිට කරාටි උගන්නපු කොට පකෙක් හිටියා ඉස්කෝලෙ.මූට ඔනෙ උනා Sports Meet එකට සරඹ සන්දර්ශනයක් දාන්න. ඕකට පුරුදු වෙන්න යන්න මාත් අහුවුනා. කට් කරන්න විදියක් නෑ මාට්ටු උන විදියට. සරඹ සන්දර්ශනේ මුල්ම ඇක්ශන් එක පටන් ගන්නෙ බටිස්ටා ගෙ ඔන්න ඔය ඇක්ශන් එකෙන්.මන් ලැජ්ජාවට ගෙදර උනටත් බලන්න එන්න එපා කිව්වා.පුක ඉරුනා ඕක නටන්න ගිහින්