animal farm එක නම් ලංකාවේදි ලයිව් බලාගන්න පුලුවන්.
"War is peace. Freedom is slavery. Ignorance is strength."
දැනට තත්වය අනූව පහල චරිත වලට ඉන්නෙ කවුරු වෙන්න පුලුවන් කියල අදසක් තියෙනවද ?
Mr. Jones
Old Major
Animalism
Snowball
Napoleon
Squealer
The Dogs
Moses
Mollie
Boxer
Benjamin
මේවගේ ඒව කොහොම වෙනස් වේවිද / වෙන දේවල් ද
The Original Seven Commandments
Whatever goes upon two legs is an enemy.
Whatever goes upon four legs, or has wings, is a friend.
No animal shall wear clothes.
No animal shall sleep in a bed.
No animal shall drink alcohol.
No animal shall kill any other animal.
All animals are equal.