උබලා හිරේ යවාගත්තේ මේ වගේ මනුස්සයෙක් බං, පොඩ්ඩක් කල්පනා කරලා බලපං , රටට දැයට කොච්චර වැඩක් කරන්න පුලුවං මනුස්සයෙක්ද කියලා මෙ 😢

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    590
    732
    93
    ශ්‍රී ලංකාව
    මූ නං පොන්නයා. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා වගෙ ජනාධිපති කෙනෙක් ලොවෙත් බිහි වෙන්නෙ නැහැ. ජනාධිපති කිව්වම ඔළුවට එන්නේ මහින්ද. ඒ ගැම්ම වෙන කාටවත් නැ. කරුමෙට හොරු වට කරගෙන තණ්හාව නිසා බලු වුණා.
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    412
    56
    28
    Moon
    අපිනම් හිරේ යැව්වේ නෑ. ඌම තමා කොමිස් ගහන්න ගිහින් ඉල්ලන් කෑවේ 😂
     
    • Haha
    Reactions: wpril5