මොන අම්මටද බං පුලුවන් තමන්ගෙ දරුවෙක් හිරබත් කද්දි ශොපින් ගිහින් ආතල් එකේ ඉන්න :cry: :cry: :sorry:
mall_9n Well-known member Apr 19, 2026 2,205 2 5,602 113 Sep 18, 2026 #1 මොන අම්මටද බං පුලුවන් තමන්ගෙ දරුවෙක් හිරබත් කද්දි ශොපින් ගිහින් ආතල් එකේ ඉන්න Last edited: Sep 18, 2026 Reactions: ChoronaSottiya, waca, Srilankan1 and 3 others
thomian Well-known member May 20, 2011 13,283 18,732 113 Sep 18, 2026 #2 නෙළුම් පොහොට්ටුවක් තියලා වාඩි උනා නම් හරි..
Maui_15 Well-known member Jan 13, 2018 5,567 9,581 113 Sep 18, 2026 #5 නාමල් හොරා කියලා බයියොත් කියද්දි ඇප දෙයිද ඉතින් Reactions: ChoronaSottiya
P Podi puthas Well-known member May 16, 2019 2,072 2,693 113 colombo Sep 18, 2026 #6 Heshan Daminda said: දවස් 7 කට ඇතුලට දාන්න කියපන්. අන්න එතකොට පිලිගන්නවා අනුර කුමාර වැඩ්ඩේක් කියලා. Click to expand...
Heshan Daminda said: දවස් 7 කට ඇතුලට දාන්න කියපන්. අන්න එතකොට පිලිගන්නවා අනුර කුමාර වැඩ්ඩේක් කියලා. Click to expand...
ranatheman Well-known member Jan 17, 2010 1,386 2,798 113 Sep 18, 2026 #7 ඇයි බං හිනා වේගන එන්නේ . විනිසුරුතුමා ජෝක් එකක් වත් කරලද