Audiophiles ල එන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,504
    5,034
    113
    36
    මට ළඟදි හම්බුනා Edifier R1855DB කියන bookshelf speaker දෙක. යාළුවෙක් use කරපු එකක් ඌ රට යද්දී මට දුන්නා.

    මරු sounds.. පස්සේ speaker ගැන හොයලා subject එක පොඩ්ඩක් ඉගෙනගත්ත

    මේ speaker එක 2 way එකක්.. ඒ කියන්නේ mids and lows දෙකම ඇහෙන්න එකම woofer එකෙන්.

    මට දැනගන්න ඕන.. මේ Brand එකේම, මීට ගණන් 3way speaker එකක් ගත්තොත්, මට මේකට වඩා quality sounds අහන්න පුළුවන් වෙයිද?

    (මම බැලුවේ Edifier R2750DB MKII කියන එක)
     
    • Like
    Reactions: Inigo Montoya

    321

    Active member
  • Jan 15, 2008
    317
    60
    28
    මට ළඟදි හම්බුනා Edifier R1855DB කියන bookshelf speaker දෙක. යාළුවෙක් use කරපු එකක් ඌ රට යද්දී මට දුන්නා.

    මරු sounds.. පස්සේ speaker ගැන හොයලා subject එක පොඩ්ඩක් ඉගෙනගත්ත

    මේ speaker එක 2 way එකක්.. ඒ කියන්නේ mids and lows දෙකම ඇහෙන්න එකම woofer එකෙන්.

    මට දැනගන්න ඕන.. මේ Brand එකේම, මීට ගණන් 3way speaker එකක් ගත්තොත්, මට මේකට වඩා quality sounds අහන්න පුළුවන් වෙයිද?

    (මම බැලුවේ Edifier R2750DB MKII කියන එක)
    අනිවාර්යයෙන්ම පුළුවන් මචන්. Mid එකයි Bass එකයි 2-way speaker එකෙන් එක ඩ්‍රයිවර් එකකින් ඇහෙන්නේ.. 3-way එකකට ගියාම ඒවා වෙන් වෙනවා හොඳ clarity එකක් එක්ක ඇහෙනවා. Sound එක clean.
     
    • Love
    Reactions: Ldy and nidarsha91

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    317
    240
    43
    මාත් වැඩේට බැස්සා. පොඩි රිසර්ච් එකක් කරලා ඕනෙ කරන ගැජට් හොය ගත්තා. 11.11 සේල් එක එනකම් ඉන්නෙ ඕඩර් එක දාන්න.

    Pasted-image.png
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,504
    5,034
    113
    36
    Okata edifier t5 sub ekak set krnna.

    Math ganna inne. EDIFIER MR4 ekata set krnna.
    epa machan... sub out eken same signal ekak yanne.. speaker wala high pass filter naha.. itin uba sub eka connect karath main speaker deke same driver eke mids and lows dekama ahenawa

    1280DBs eke nam sub eka connect karama sub eken witaray bass play wenne

    umba M4 eka deela M5 ekak ganin.. eka 3way.. T5 eka aran M4 gahanwata wada sahena quality eka
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,428
    6,601
    113

    low mids highs wenama ahena nisa quality ekath wadi neda
    theoretically yes, නමුත් සබ් එකක් වෙනම තියනවනම් වඩාත් සාර්ථකයි මොකද අනිත් speakers වල distortion අඩුවෙන නිසා.
    ------ Post added on Sep 19, 2026 at 6:22 PM
     
    Last edited:
    • Like
    Reactions: Ldy

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,917
    8,147
    113
    මෙන්න මෙතන...
    මට ළඟදි හම්බුනා Edifier R1855DB කියන bookshelf speaker දෙක. යාළුවෙක් use කරපු එකක් ඌ රට යද්දී මට දුන්නා.

    මරු sounds.. පස්සේ speaker ගැන හොයලා subject එක පොඩ්ඩක් ඉගෙනගත්ත

    මේ speaker එක 2 way එකක්.. ඒ කියන්නේ mids and lows දෙකම ඇහෙන්න එකම woofer එකෙන්.

    මට දැනගන්න ඕන.. මේ Brand එකේම, මීට ගණන් 3way speaker එකක් ගත්තොත්, මට මේකට වඩා quality sounds අහන්න පුළුවන් වෙයිද?

    (මම බැලුවේ Edifier R2750DB MKII කියන එක)
    Ow pluwan..uba aluth ekak aran oka mata dipan..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,446
    41,588
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට ළඟදි හම්බුනා Edifier R1855DB කියන bookshelf speaker දෙක. යාළුවෙක් use කරපු එකක් ඌ රට යද්දී මට දුන්නා.

    මරු sounds.. පස්සේ speaker ගැන හොයලා subject එක පොඩ්ඩක් ඉගෙනගත්ත

    මේ speaker එක 2 way එකක්.. ඒ කියන්නේ mids and lows දෙකම ඇහෙන්න එකම woofer එකෙන්.

    මට දැනගන්න ඕන.. මේ Brand එකේම, මීට ගණන් 3way speaker එකක් ගත්තොත්, මට මේකට වඩා quality sounds අහන්න පුළුවන් වෙයිද?

    (මම බැලුවේ Edifier R2750DB MKII කියන එක)
    Mam thota oka gennalla dennam ponnayo- but I need to unbox and review it first.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,404
    2,280
    113
    මූලිකම අවශ්යතාවය වෙන්නෙ ෆ්‍රිකුවෙන්සි රෙස්පොන්ස් එක ෆැලැට් වෙන එක ස්පිකර් සිස්ටම් එකේ...ෆැලට් රෙස්පොන්ස් එකක් ගන්න පුලුවන් නම් සිපීකර් දෙකකින්..තුනකට වැඩිට ඒක හොදයි...එකකින් ගන්න පුලුවන් නම් තනි ස්පීකර එක හොදයි..

    සබ් එකක් නතුව ඩීසන්ට් ලෝ එxටෙන්ශන් එකක් ගන්න පුලුවන් නම්...සබ් එකකට වැඩිය හොදයි..

    ස්පීකර් වැඩි වෙද්දි කොරොස් ඕවර් එකෙන් ෆ්‍රීකුවෙන්සි සෙපරේට් කරන්න වෙනව...කොර්ස් ඕවර් එකෙන්...ෆේස් අලයින්මෙන්ට් එක අවුල් යනව...හයි එන්ඩ් සිස්ටම් වල ඇරෙන්න...ස්පීකරස් ටයිම් අලයින් කරල නැ... ඒකත් අවුල්... ඔය අවුල් සෙට් උනාම..ස්ටීරියෝ ලිස්ටනින්ග් වලදි..ඉමෙජින් හොද නැ.. සවුන්ඩ් ස්ටේජ් එක අවුල්...හොලෝග්‍රැෆික් නැ..
     
    • Love
    Reactions: Ldy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,513
    6,113
    113
    mn gawa thiyenne meka

    Edifier C3

    images

    eth amp unit eka giya kalakta issara.
    dan chinese podi 2.1 amp kattakin denne,

    eth thamath sounds hodayi.
    mn hithanne driver wala quality eka thama.
     
    • Like
    Reactions: Ldy