හද්ද අමාරුයිනේ යකෝ මේකේ ටයිප් කරන්න. අලුතෙන් වචන ඇඩ් කරන්නත් බෑනේ. හෙළකුරු එකත් අයින් කළා මේක දැම්මට පස්සේ. සමහර වචන නම් එනවා සටපට ගාලා. සමහර ඒවා ගන්න පට්ට කට්ටක් කන්න ඕන. දැඩි තියෙනවා daddy ගන්න බෑ.. 
කොයි සිංහල එකද උඹ පාවිච්චි කරන්නෙ?සිංහල
සිංග්ලිෂ් එකකොයි සිංහල එකද උඹ පාවිච්චි කරන්නෙ?
ඕකෙ දෙකක් තියෙනවා. එකක් අර කෙලින්ම සිංග්ලිෂ් වගේ එක. ඒකෙ suggestions වලින් ගහන්න ඕනෙ. තව එකක් තියෙනව සිංහල අකුරු කෙලින්ම වැටෙන එකක්.
මම නම් Gboard. සමහර වචන තියනවා ටිකක් ගන්න අමාරු. Ex. thread.
එතකොට එන්නේ නැති වචනේ වෙනම ටයිප් කරලා අරකට ඇටෑච් කරපං.
මම නම් use කරන්නේ glide typing හොදට වැඩ කරනවා. නිතර use කරන වචන වලට ඒක adapt වෙනවා
------ Post added on Sep 20, 2026 at 4:02 PM
ඇයි Google notes වලට Gboard සිංහල ටයිපින් සපොට් කරන්නේ නැත්තේ?ඔව් මම use කරන්නේ ඒක
සිංග්ලිෂ් එකයි අකුරු වැටෙන එකයි දෙකම දාලා තියාගනින්. සිංග්ලිෂ් එකේ suggest වෙන්නෙම නැති වචනයක් නන් අනිත් එකෙන් manually ටයිප් කරපන්. එහෙම වචන නිතර සෙට් වෙන්නේ නෑනෙ.සිංග්ලිෂ් එක
දන් නෑ. මම use කරලා නෑ.සිංග්ලිෂ් එක
ඇයි Google notes වලට Gboard සිංහල ටයිපින් සපොට් කරන්නේ නැත්තේ?
කෙලින්ම අකුරු වැටෙන එකනන් කොච්චර පුරුදු උනත් සිංග්ලිෂ් එක තරන් fast ටයිප් කරන්න බෑ.පුරුදු වුනාම හරි යනවා. මම සිංග්ලිෂ් එක නම් පාවිච්චි කරන්නේ කම්පියුටරේ විතරයි. ෆෝන් එකේ පාවිච්චි කරන්නේ ජීබෝඩ් එක. එක ඇපල් ෆෝන් එකේ කීබෝඩ් එකට වඩා වෙනස් නිසා අමාරු වුනා මුලදී. පස්සේ පුරුදු වුනාම හරි ඉක්මනට ටයිප් කරන්න පුළුවන්.