සිංහලෙන් ටයිප් කරන්න Gboard පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,110
    1
    102,703
    113
    34
    Kalutara
    හද්ද අමාරුයිනේ යකෝ මේකේ ටයිප් කරන්න. අලුතෙන් වචන ඇඩ් කරන්නත් බෑනේ. හෙළකුරු එකත් අයින් කළා මේක දැම්මට පස්සේ. සමහර වචන නම් එනවා සටපට ගාලා. සමහර ඒවා ගන්න පට්ට කට්ටක් කන්න ඕන. දැඩි තියෙනවා daddy ගන්න බෑ.. 😭
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,565
    15,385
    113
    🌎
    මම නම් Gboard. සමහර වචන තියනවා ටිකක් ගන්න අමාරු. Ex. thread.

    එතකොට එන්නේ නැති වචනේ වෙනම ටයිප් කරලා අරකට ඇටෑච් කරපං.

    මම නම් use කරන්නේ glide typing හොදට වැඩ කරනවා. නිතර use කරන වචන වලට ඒක adapt වෙනවා
    ------ Post added on Sep 20, 2026 at 4:02 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,297
    24,157
    113
    සිංහල
    කොයි සිංහල එකද උඹ පාවිච්චි කරන්නෙ?
    ඕකෙ දෙකක් තියෙනවා. එකක් අර කෙලින්ම සිංග්ලිෂ් වගේ එක. ඒකෙ suggestions වලින් ගහන්න ඕනෙ. තව එකක් තියෙනව සිංහල අකුරු කෙලින්ම වැටෙන එකක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,110
    1
    102,703
    113
    34
    Kalutara
    කොයි සිංහල එකද උඹ පාවිච්චි කරන්නෙ?
    ඕකෙ දෙකක් තියෙනවා. එකක් අර කෙලින්ම සිංග්ලිෂ් වගේ එක. ඒකෙ suggestions වලින් ගහන්න ඕනෙ. තව එකක් තියෙනව සිංහල අකුරු කෙලින්ම වැටෙන එකක්.
    සිංග්ලිෂ් එක

    මම නම් Gboard. සමහර වචන තියනවා ටිකක් ගන්න අමාරු. Ex. thread.

    එතකොට එන්නේ නැති වචනේ වෙනම ටයිප් කරලා අරකට ඇටෑච් කරපං.

    මම නම් use කරන්නේ glide typing හොදට වැඩ කරනවා. නිතර use කරන වචන වලට ඒක adapt වෙනවා
    ------ Post added on Sep 20, 2026 at 4:02 PM
    ඔව් මම use කරන්නේ ඒක
    ඇයි Google notes වලට Gboard සිංහල ටයිපින් සපොට් කරන්නේ නැත්තේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,297
    24,157
    113
    සිංග්ලිෂ් එක
    සිංග්ලිෂ් එකයි අකුරු වැටෙන එකයි දෙකම දාලා තියාගනින්. සිංග්ලිෂ් එකේ suggest වෙන්නෙම නැති වචනයක් නන් අනිත් එකෙන් manually ටයිප් කරපන්. එහෙම වචන නිතර සෙට් වෙන්නේ නෑනෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,027
    1
    19,746
    113
    35
    Spain
    පුරුදු වුනාම හරි යනවා. මම සිංග්ලිෂ් එක නම් පාවිච්චි කරන්නේ කම්පියුටරේ විතරයි. ෆෝන් එකේ පාවිච්චි කරන්නේ ජීබෝඩ් එක. එක ඇපල් ෆෝන් එකේ කීබෝඩ් එකට වඩා වෙනස් නිසා අමාරු වුනා මුලදී. පස්සේ පුරුදු වුනාම හරි ඉක්මනට ටයිප් කරන්න පුළුවන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,297
    24,157
    113
    පුරුදු වුනාම හරි යනවා. මම සිංග්ලිෂ් එක නම් පාවිච්චි කරන්නේ කම්පියුටරේ විතරයි. ෆෝන් එකේ පාවිච්චි කරන්නේ ජීබෝඩ් එක. එක ඇපල් ෆෝන් එකේ කීබෝඩ් එකට වඩා වෙනස් නිසා අමාරු වුනා මුලදී. පස්සේ පුරුදු වුනාම හරි ඉක්මනට ටයිප් කරන්න පුළුවන්.
    කෙලින්ම අකුරු වැටෙන එකනන් කොච්චර පුරුදු උනත් සිංග්ලිෂ් එක තරන් fast ටයිප් කරන්න බෑ.
     
    • Like
    Reactions: Inigo Montoya