අද ඉස්සෙල්ලම පික්මී ඇප් එක දාගෙන දෙක තුනක් දුවල බැලුව

AnuradhaRa

Well-known member
  • ලොකේෂන් වල කස්ටමර්ල නෑනෙ
    කෝල් ආන්සර් කරන්නෙත් නෑනෙ

    ඌබර් දුවල පුරුදු මට ඒ වෙනස හොදට තේරුණා

    මේ මොන මගුලක්ද කියල හිතුණ මට

    ගෙවීම් නං සුපිරි
    @SimMaster
     

    AnuradhaRa

    Well-known member
  • ගෙවීම් සුපිරි කියන කෑල්ල පැහැදිලි කරහන්
    හම්බුණ ගාණ කිලෝමිටර ගාණෙන් බෙදල බැලුවම
    කිලෝමිටරේට අසූ ගාණක් විතර ගෙවල
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,081
    2,676
    113
    Nugegoda
    යන්න කලින් කස්ටර්මර්ට කෝල් එකක් දිල මේක ඇත්ත හයර් එකක්ද, දැන් යන හයර් එකක්ද කියල දැනගත්ත නම් හොඳයි, කෝල් ආන්සර් කරන්නෙ නැත්නම්, තව සැරයක් අරගෙන ඒත් නැත්නම් හයර් එක කැල්සල් කරන්න, සාධාරණ හේතුවක් ඇතුවනෙ කරන්නෙ.