Machanla,
මේ තුනෙන් එකක් ගන්න හදන්නෙ. Samsung එකට තමයි කැමති. ඒත් Door එකේ corrosion එනව කියල කතාවක් තියනව. එහෙම උන Experience තියනවද?
Samsung එකේ එහෙම වෙනවනම් LG එකෙත් වෙන්න පුලුවන් නේද?
Innovex එකේ Damro එකෙන් Corrosion warranty එකකුත් දෙනවලු. ඒකයි ඒක consider කරේ.
අපේ ගෙදර beach එක ලග තියෙන්නෙ. ඒත් මේ වෙනකන් කිසිම බඩුවකට ප‍්්‍රශ්නයක් වෙලා නම් නෑ.
ලෙඩක් නැතුව අවුරුදු 3-4 තියාගන්න පුලුවන් එකක් තෝරගන්න ඕන බං. මේ refrigerator models/brands වල Experience තියනවනම් කොටං යමල්ලා please...