එහෙම නෙමේ බං මන් අහන්නෙ , දැන් අලුත් නීතිය අදාල වෙන්නෙ සින්නක්කර ඔප්පු වලට විතරද ? නැත්තං තෑගි ඔප්පු වලටත් අදාලදරුපියලටත් ඔප්පුව ලියන්න පුළුවන් ඇති. උඹ මුද්දර ගාස්තු ගෙවන්න ඕන ආණ්ඩුවේ තක්සේරුවට.
Thanksbumpi
මේ දවස්වල උඹ මොන සෙල්ලම් දාල ලිව්වත් පලාත් ආදායම් උන් ඔක්කොම චෙක් කරලා අඩුවට ලියපු උන්ට ලියුම් යවල අඩු ගානයි + දඩේකුයි අය කරනවා. ඉතින් ලෝයර් කෙනෙක් ගාවට ගිහින් හරි ගානට ලියපන් එක පාර. ප්‍රශ්න අඩුයි. ඌට කියපන් පලාත් ආදායමෙන් ගෙවන්න ඕන ගානට opinion එකක් ගන්න කියලා.තෑගි ඔප්පු විදියට ඉඩමක් ලියනකොට Under value කරලා ලියන්න පුලුවන්ද බං? ඇත්තම value එක දාලා ලියන්න ඕනි සින්නක්කර ඔප්පු ලියනකොටද ? නැත්ත ඔප්පු ජාති දෙකටම ඔය සීන් එක අදාලද ? අර අලුතෙන් මොකක්ද නීතියක් ආව නේද ?![]()
රුපියලටත් ඔප්පුව ලියන්න පුළුවන් ඇති. උඹ මුද්දර ගාස්තු ගෙවන්න ඕන ආණ්ඩුවේ තක්සේරුවට.
එහෙම ලියන්නෙ නැ දැන් laywers la
ආසන්න වටිනකම දන්න ඔන
Dan nm harima watinakama dapan. Dan case undervalued karoth..
atta value eka daanna one. eeta passe e value ekata salli gewanna one. one nam podi ganak adu karanna puluwan. loku ganan adu karala daala case wenna puluwan.
you need the valuation report ....
මම නම් ලගදි අම්මගෙන් මට ලිව්ව තෑගි ඔප්පුවක් විදියට. තෑගි එකක් නිසා පොඩි value එකක් දැම්මෙ. ඒත් තව රජයට ගෙවන්න වෙයි මට තව ඉස්සරහට. ලියුමක් එනව ගෙදරට value එක මදි කියල. එතකොට ඉතින් ගෙවනව. තෑගි එකක් නිසා ටිකක් කොහොමත් අඩුවෙන් බලනව කියල තමයි කියන්නෙ. හැබැයි lawyer කැමති වෙන්න ඕන.
පළාත් අදායම් එකෙන් valuation report එකක් දෙනවා. රජයේ ගාස්තු ගෙවන්න ඕන ඒ report එක අනුව.
ජීවිත භුක්තිය අයින් කරගන්න ඕනද දෙමව්පියො රවට්ටල, බයකරල
@tharakaf මුගෙන් අහපන් ඒවගැන
ඉඩම් සින්නකර කිව්වත්, තෑගි ඔප්පු ලිව්වා හරි වටිනාකම දන්න ඕන බන්.
මේ දවස්වල උඹ මොන සෙල්ලම් දාල ලිව්වත් පලාත් ආදායම් උන් ඔක්කොම චෙක් කරලා අඩුවට ලියපු උන්ට ලියුම් යවල අඩු ගානයි + දඩේකුයි අය කරනවා. ඉතින් ලෝයර් කෙනෙක් ගාවට ගිහින් හරි ගානට ලියපන් එක පාර. ප්‍රශ්න අඩුයි. ඌට කියපන් පලාත් ආදායමෙන් ගෙවන්න ඕන ගානට opinion එකක් ගන්න කියලා.