ට්රැෆික් බ්ලොක් එකක හරියට යන්නම බැහැ මේ යක්කු එක්ක, කිහිල්ල අස්සෙන් ඇවිත් වාහනේටම හේත්තු කරනවා ..... 
Wesa thambi tikak thamai ne... Saapa ookun nan... Mooda gaththa..goni billo set ekak neda wheel eke inne
වේගෙන් ඇවිල්ල වෙට්ටුවක් දැම්ම නම් මුන් දෙන්නම තාප්පෙ වැදිලා මැරේවි.ත්රීවීල් එක වැරදී. ඒත් බයික් එකේ එන එකා නිදාගෙනද එන්නෙ? තපහ් ගාලා වදිනවා අඩුමගානේ පොඩි ට්රයි එකක්වත් නෑ බේරෙන්න.
අපි කොච්චර පරිස්සමින් ගියත් දැන් මේ රටේ ගෙදර වෙනකන් සුවර්නෑ මොකා ඇවිත් හප්පල කුඩුකරයිද කියල..පොලිස් එවුන් දඩකොල ළිය ළිය ටාගට් එක හොයනව හැර අනතුරු අවම කරන මොකුත්නෑට්රැෆික් බ්ලොක් එකක හරියට යන්නම බැහැ මේ යක්කු එක්ක, කිහිල්ල අස්සෙන් ඇවිත් වාහනේටම හේත්තු කරනවා .....![]()
ඔය කියන කතා සුන්දර නෑ එලවනකොට .Uba igenagatte Happila da?mama kiyanne adumagane u slow karagannawath try ekak na. No breaks, Kelinma apu wegen wadinawa. Wanguwaka newene. Ithin eken mokakda kyanne? Ekko u wena sihiyakin, Nattan uta ninda gihin. Happena eka nawattanna bari wei, Habai damage eka hari adu karaganna danaganna one padina kena. Dennatama usawi yanna wenawa.
Aththa. Mama awrudu 10+ bike padinne, Ekai meka kiwwethඔය කියන කතා සුන්දර නෑ එලවනකොට .
බයික් කියන්නේ වැටෙන්න සම්භාවිතාව 100% තියන් යන්න ඕනේ වාහන