නිකමටවත් කණ්නාඩියක් නොබලන පූට්ටුවෝ 😡

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,876
    200,268
    113
    Colombo, Sri Lanka
    ට්‍රැෆික් බ්ලොක් එකක හරියට යන්නම බැහැ මේ යක්කු එක්ක, කිහිල්ල අස්සෙන් ඇවිත් වාහනේටම හේත්තු කරනවා ..... :confused2:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,748
    1
    21,152
    113
    35
    Spain
    ත්‍රීවීල් එක වැරදී. ඒත් බයික් එකේ එන එකා නිදාගෙනද එන්නෙ? තපහ් ගාලා වදිනවා අඩුමගානේ පොඩි ට්‍රයි එකක්වත් නෑ බේරෙන්න.
    වේගෙන් ඇවිල්ල වෙට්ටුවක් දැම්ම නම් මුන් දෙන්නම තාප්පෙ වැදිලා මැරේවි.
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,020
    6,188
    113
    ට්‍රැෆික් බ්ලොක් එකක හරියට යන්නම බැහැ මේ යක්කු එක්ක, කිහිල්ල අස්සෙන් ඇවිත් වාහනේටම හේත්තු කරනවා ..... :confused2:
    අපි කොච්චර පරිස්සමින් ගියත් දැන් මේ රටේ ගෙදර වෙනකන් සුවර්නෑ මොකා ඇවිත් හප්පල කුඩුකරයිද කියල..පොලිස් එවුන් දඩකොල ළිය ළිය ටාගට් එක හොයනව හැර අනතුරු අවම කරන මොකුත්නෑ

    දැන් හොදම දේ තියෙන කාර් බයික් විකුනල දාල ගමන් යන්න පරන ලේලන්ඩ් ලොරි බාගයක් හෝ ඩෝසර් එකක් හෝ කැටපිලර් එකක් ගන්න එක ගමන් බිමන් යන්න🚚
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,867
    7,355
    113
    36
    පාරේ යද්දි, පාරේ යන අනික් එවුන් ඔක්කොම පිස්සො මී හරක් කියලා හිතාගෙන යන්න ඕන.
    ඔහොම ඒව දැක්කම මම අනිවා light/horn ගහනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,520
    113
    පිටිපස්සේ යන කෙනා දනිස්දෙ කින් ඉස්සරහ යන කෙනාට තද කරගෙන එකම බල පද්ධතියකට එන්න ඕනේ. ගුරුත්ව කේන්ද්‍ර 2ක්‌ නැතිව එකක් කරගන්න ඕනේ.

    Army riders ලා යන ගමන් වෙඩි තියන්නේ එහෙමයි. ඇළ වුණා කියලම පෙරලෙන්නේ නෑ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,805
    113
    දෙන්නටම වසරක සිරදඬුවම මාස 7 කට අත්හිටවනව, ඊට අමතරව අනතුරක් වලක්වා නොගැනීමට 20,000 බැගින් දඩ නියම කරනව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,920
    51,145
    113
    සේදවත්ත
    Uba igenagatte Happila da? :baffled: mama kiyanne adumagane u slow karagannawath try ekak na. No breaks, Kelinma apu wegen wadinawa. Wanguwaka newene. Ithin eken mokakda kyanne? Ekko u wena sihiyakin, Nattan uta ninda gihin. Happena eka nawattanna bari wei, Habai damage eka hari adu karaganna danaganna one padina kena. Dennatama usawi yanna wenawa.
    ඔය කියන කතා සුන්දර නෑ එලවනකොට .

    බයික් කියන්නේ වැටෙන්න සම්භාවිතාව 100% තියන් යන්න ඕනේ වාහන