මාස්ටර් මයින්ඩ් Nadun26 AKA නළළිං පචයා 🤭🤭

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,161
    1
    2,223
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    උබල නළළිං පචයා අතේ ගහන්න කියල දාන මනෝ පාරවල් වල පොටෝ එහෙම ආපහු ඉල්ලන්න එපා.

    ඉස්සර වගේ මුගෙ පච අහල නිකන් ඉන්නෙ නැතුව මෙදා පාර කොල්ලො පොටෝ ඉල්ලන්න තියාගත්ත. මූ ඒවට හෙට එවන්නම් ගග බයිල ගහල මාරු වෙලා ටිකකින් ත්රෙඩ් එකක් දැම්මා අප්ලෝඩ් ස්පීඩ් එක 0.06යි ගානයි Image එකක්වත් අප්ලෝඩ් කරන්න බෑ එපා වෙනවා කියල. අනේ පව් අනේ. 🤭🤭


    0.06 - 0.30 Mbps අතර Upload Speed එකේ Images එකක් වත් Upload කරගන්න බෑ එපා වෙනවා.
    මේකට විසදුමක් නැද්ද මචන්ලා ?


    කැරිම සීන් එක ඒ අප්ලෝඩ් ස්පීඩ් එක අඩුයි කියල ශේප් ඒකේ වෙනින් ත්රෙඩ් එකක් දැම්මෙ, කට්ටිය මුගෙන් පොටෝ ඉල්ලපු නිසා කියල තේරුම් යන්න දවසක් ගියා යකෝ. 🤭🤭 පම්පෝරි හයි අයිකීව් ලොන්තජිතාට හැරෙන්නවත් බෑ මූ එක්ක. මූ ඒ තරන් මාස්ටර් මයින්ඩ් ඩයල් එකක්. 🤭🤭

    අඩෝ @Nadun26 ඇයි බන් උබ ඔහොම බොරුවෙන්ම ජීවත් වෙන්නෙ. :angry::angry:



    @Nadun26 ඔව් පොටෝ එකක් දාපන් අපිට බලන්න. සිද්දිය ඇත්තනම් ඕකුන්ට හොද පාඩමක් උගනන්න පුළුවන්.

    දායි බලන් ඉඳපන්

    @Nadun26 නලලිද කෙලින් කරල හරි පොටෝ එකක් දාන්න මචං

    උදේට දාන්නම් මම දැන් කරුවල වැටිලා

    @Nadun26 මේ කැරයො දැං ගිනි දවල් මද්දහන. හොදට එලිය තියනව. නල දිදේ පොටෝ එකක් දාපං.

    @Nadun26 නල ලිදේ පින්තූරයක් දානවද නැද්ද?

    අද වැඩක් සෙට් වෙලා කෙනක් ගේ උදේ ඉදාලා එක කළා මම දාන්නම් උදේට ෆොටෝ එකක් අනිවාර්යෙන්.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,262
    18,155
    113
    35
    Spain
    Nicolas Cage Laughing GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,834
    113
    නදුන වෙන ලිදක පොටෝ දාල. අපිට එන්නලු ඒ ලිද ඉහින්න. අපි මුගේ ඇඩ්රස් එක දන්න එකේ බස් දෙකකින් සෙට් වෙලා යමුද ලිද ඉහල දෙන්න. වැඩේ ඕගනයිස් කරන්නම් මම.
    ඒ ගැම්මටම නල ලිදත් බලලම එන්න පුලුවන්.
    @Nadun26 අපි එන්නද? කන්න උයන්න මහන්සි වෙන්න එපා. අපි කෑම අරං එන්නම්.

    වෙන ලිදේ පොටෝ එක
    මෙන්න තියෙනවා මචන් අපේ ගෙදර ලිද ඔයා කිව්වා නේ වැස්ස කියලා ඔය යට අඩියේ තියෙන කොළ පෙන්නේ

    mSxDVXksQh.jpeg


    අද වැඩක් සෙට් වෙලා කෙනක් ගේ උදේ ඉදාලා එක කළා මම දාන්නම් උදේට ෆොටෝ එකක් අනිවාර්යෙන්.