Dialog Home Broadband එකේ Upload Speed එක 0.30 Mbps වලට අඩුයි එපා වෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    මම Dialog Corporate Home Broadband එකක් Use කරන්නේ
    Corporate Home Broadband එකක් ගන්න හේතුව තමා Outdoor Unit එක Free හම්බෙන්නේ මම රු 7990 ගෙව්වේ.
    මම ගත්තේ රු 4310 ට තියෙන 10Mbps Unlimited පැකේජ් එක


    මේකේ 10Mbps ම එනවා Upload නම් හරිම අඩුයි 0.06 - 0.30 Mbps වගේ යන්නේ Images එකක් Upload කරගන්න බෑ
    Account Manager කිව්වා Upload වලට Any Time Data පැකේජ් එකකට මාරු වෙන්න එතකොට Speed එක වැඩි වෙනවා කියලා.
    මම එක නිසා ඊයේ මේ පැකේජ් එකට මාරු වුනා. මේක Corporate පැකේජ් එකක්

    LTE_AT_DR4
    Anytime 187 GB
    Unlimited Social Media (Facebook, Instagram, Tiktok)
    Unlimited Work and Learn (Microsoft Office, Zoom, Google)
    රු 3,490/- මාසේට.

    දැන් Downlod නම් 30Mbps වගේ එනවා
    Upload Speed එක 0.06 - 0.30 Mbps අතර තාමත් එන්නේ

    මම Corporate තාක්ෂණික අංශයට කිව්වේ උදේ එයාලා කියනවා Upload දෙන්නේ 1Mbps කියලා , Download දෙන්නේ 4Mbps කියලා අවමය. ඒක අහලා මට පුදුම හිතුණා

    කොහොම හරි 1Mbps එන්නේ නැති නිසා පැමනිල්ලක් දැම්මා එයාලා ඊට පස්සේ Dialog එකේ කෙනක් ගෙදර ඇවිල්ලා බැලුවා.
    එයා එයාගේ Outdoor Unit එකක් අපේ එක ගලවලා හයි කරලා ටෙස්ට් කලා එත් Upload Speed එකනම් තව වැඩි කරන්න බෑ කියල ගියේ

    0.06 - 0.30 Mbps අතර Upload Speed එකේ Images එකක් වත් Upload කරගන්න බෑ එපා වෙනවා.
    මේකට විසදුමක් නැද්ද මචන්ලා ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,516
    55,585
    113
    Colombo
    HBB වල TDD යූස් වෙන නිසා අප්ලෝඩ් ස්පීඩ් අඩුයි. මොබයිල් BB තමයි විකල්පේ.නැත්නම් StarLink
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    SLT wlt maru unanam hri ne
    SLT කෝපරේට් ගන්න කතා කලා Hotline එකට කවුද Manager කෙනක් ගේ අංකයක් දුන්නා උන්
    ඌට කතා කළාම ඌ කියනවා කොලබ එකෙක් කියලා අනුරාධපුරේ උන්ට කියන්නම් කිව්වා
    අනුරාධපුරේ එකා මගෙන් BR අරන් මට E-mail එකක් එවනවා දවස් 2දෙකට පස්සේ එකත් මම ඇහුවට පස්සේ
    මම Reply යැව්වා ඌ Reply කරන්නේ නෑ මට , පස්සේ මම උන්ගේ වෙබ් එකේ තියෙන E-mail එකට E-mail කළා Reply නෑ එපා වුනා උන්ව
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,163
    1
    2,233
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Images එකක් වත් Upload කරගන්න බෑ එපා වෙනවා.
    මේකට විසදුමක් නැද්ද මචන්ලා ?
    විසදුමක් තියෙනවා. අප්ලෝඩ් කරන්න කලින් ඇන්ටනාවෙන් පුක හාරල ඊටපස්සෙ අප්ලෝඩ් කරපන්. හුත්තිගෙ පුතා.

    පකයට කොච්චර කීවාද ෆයිබර් ගනින් කියල, ලාබ ජරාවක් කරගහල හැමදාම නහයෙන් අඩනව
     

    AnuradhaRa

    Well-known member
  • විසදුමක් තියෙනවා. අප්ලෝඩ් කරන්න කලින් ඇන්ටනාවෙන් පුක හාරල ඊටපස්සෙ අප්ලෝඩ් කරපන්. හුත්තිගෙ පුතා.

    පකයට කොච්චර කීවාද ෆයිබර් ගනින් කියල, ලාබ ජරාවක් කරගහල හැමදාම නහයෙන් අඩනව
    අපේ නදුන් මල්ලිට වැදගත් විදියට කතා කරපං හරිද...
     
    • Haha
    Reactions: Sonik Sonik

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,835
    113
    emios ගැන තමා
    අනේ මේ මනස්ගාත කියවන්නේ නැතුව හිටහන් හුත්තෝ. උ දෙවි පකක්. එහෙම කව්රුහරි දිල තියනව නම් අපි දන්නව. ඉමියෝස් කියන එකා වමනේ දාලා එක්කත් ආපහු කාවි. ඒ තරම් පෙරේතයෙක්.
     
    • Haha
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • අනේ මේ මනස්ගාත කියවන්නේ නැතුව හිටහන් හුත්තෝ. උ දෙවි පකක්. එහෙම කව්රුහරි දිල තියනව නම් අපි දන්නව. ඉමියෝස් කියන එකා වමනේ දාලා එක්කත් ආපහු කාවි. ඒ තරම් පෙරේතයෙක්.
    උඹ මට හුත්තො කියල කතා කරන්නෙ
    උඹට වයස කීයද?
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,835
    113
    උඹ මට හුත්තො කියල කතා කරන්නෙ
    උඹට වයස කීයද?
    ඔහොම තමයි අයියේ ඉතිං. හිටපු ගමන් ඩාම් වෙනවා ඩුම් වෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,390
    1,780
    113
    Gotham City 👁
    @dilann ge Dialog issue eken 24h yanna kalin ape @Nadun26 challenge eka accepted kara 🥲

    Kung Fu Friends GIF by DreamWorks Animation
     
    • Haha
    Reactions: clumsyhulk