Support හොද නිසා අවුලක් වුණාම සති ගනම් ඉන්න වෙනවා Internet නැතුව.
තව Static IP Free ගන්න.
Dialog නම් කෝපරේට් වලට Outdoor Unit එක Free දෙනවා
හයි කරලා දෙනවා Free , කෝපරේට් Hotline එකේ තාක්ෂණික අංශයට ගත්තාම Personal
Connection වලට Hotline ගත්තා වගේ නමේ ඉක්මනින් Answer කරනවා. අපේ ගැටලුව අපි Call එකේ තියෙගන හදනවා හදලා අපිට පරික්ෂා කරන්න කියනවා. ගෙදරට Team එකක් එවනවා උන්ට හදන්න බැරි ඒවාට අර Team එක කෝපරේට් ඒවාට එසැනින් ගෙදර එවනවා කියලා උන් මට කිව්වේ Personal Connection වලට සල්ලි ගන්නවා කිව්වා එසැනින් එන්නේ නැහැ කියලා කිව්වේ.
පිස්සුද බන් උඹට
ගෙදර server host කරනවාද static ip අරගෙන.
Dialog වල නෝමල් කනෙක්ශන් වලටත් 4000ට වැඩි පැකේජ් තියනවා නං outdoor unit එක free දෙන්නෙ, free හයි කරලා දෙන්නෙ
අවුලක් නං ගෙදරට ඇවිත් බලලා ඕන දෙයක් කරනවා ඒ සේරම ෆ්රී. මම අවුරුදු ගානක් dialog home bb use කරේ. ඕන තරං ගෙදරට ඇවිත් issues fix කරලා තියනවා සල්ලි අරගන්නෙ නැහැ
static ip එක ෆ්රී නැහැ, මාසෙට 1350යි ද කොහෙද.
මම දැන් SLT යූස් කරන්නෙ හැබැයි static ip නැහැ නමුත් public ip pool එකේ ඉන්නෙ. dyndns දාල static ip වලින් කරන ඕන දෙයක් කරගන්න පුලුවන්
මම SLT එක අරගෙන අවුරුදු දෙකයි. ලොකු issue එකක් උනේ එක පාරයි එවලෙත් හදනකල් 4G router එකක් දෙන්නම් කිවුවා.
රුපියල් 4000-5000 බිල් ගෙවන කනෙක්ශන් කෝපරේට් උනා කියලා වැඩක් නැහැ උන් ගනං ගන්නෙ නැහැ
ඊට වඩා ලොකු බිල් ගෙවන personal connection වලට සලකනවා