නයා පැනලා ගිය අහිකුණ්ටකයෝ ටික වගේ සෝලා උන් අඩනවා . ස්භාදර්මය අපිට දේවල් නිකං දුන්නත් ඒවට ගෙවල ගන්න ඕනේ කාලේක ඉන්නේ . හිත හදාගනිලා . ඉන්නේ ගෙන්දගම්පොලවේ නම් වැදගෙන ඉදපල්ලා
Solar නැතුව බිල නම් අඩු කරන්න වෙන්නෙ නෑ. මෙතන වෙන්නෙ සාමාන්ය මිනිහට තමාගෙ බිල අවම කරගන්න තියන අවස්තාව නැති කරල විශාල සමාගම් කීපයකට පමනක් විදුලිය විකුනල ලාබ ගන්න සැලැස්වීම පමනයි.
ආතල් නම් ඉතිං වැඩි බිල් ගෙවන් ඉන්නයි තියෙන්නෙ.
ඇගට දැනෙන බිල් සහනයක් ආණ්ඩුවට දෙන්න බෑ සාමාන්ය මිනිස්සුන්ට. ඔය cost අඩු කලත් ඒව ලැබෙන්නෙ කර්මාන්ත වලට. දැනටත් හෝටල් , වී මෝල් , කර්මාන්ත ශාලා වලට generation cost එකටත් අඩුවෙන් bill එන්නෙ.
කර්මාන්ත දියුනු වෙලා ඒ benefit ආර්ථිකයට ඇවිල්ල, ආර්තිකය වර්ධනය වෙලා ඒකෙන් සාමාන්ය මිනිහට සහනයක් එද්දි දැන් ඉන්න උන් මැරිල ඉවරයි.
මෙතන හැමෝටම සාධාරන වෙන්න නම් hybrid වලට යන්න අවස්ථාව දෙන්න ඕනෙ සහ ඒකට නියමිත ටැරිෆ් එකක් දෙන්න ඔක්නෙ. වැඩි මිලක් දෙන්න බෑ නම්, ලොකු බැට්රි වලට වගේ 47% බදු පොඩි මිනිහටත් අඩු කරල දෙන්න ඕනෙ. එතකොටයි සාධාරන.