ලංකාවෙ සෝලා ඉවරෙටම ඉවර වෙනවා !

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    උබ කිව්ව නිසාම මුලු විඩියෝ එකම බැලුවා මොකක් හරි වැඩක් ඇති දෙයක් කියනවද කියලා.

    කෝ මොනවද ඕකෙ විපක්ෂෙ උන් කියන වැඩකට ඇති, ප්‍රායෝගික, fact based දේවල්? එක දෙයක් අඩුමගානෙ.

    මෙන්න මේක නිසා ගෙවල් වල සෝලාර් වලට අනුමැතිය දෙන එක තාවකාලිකව නවත්තපු එක වැරදියි, මෙහෙමයි ඕක කරන්න තිබුනෙ කියලා හරියට කියන තැනක්. තියෙනව කියනව නං ඒක කියන වෙලාව එක්ක කියන්න.

    මුකුත් නෑ නිකන් වචන කියනවා විතරයි. උබලටම හොඳයි ඕවා කරේ තියන් යන්න. බිස්නස් එකට පාර වදිනවනේ 🙈😹

    අනිත් ත්‍රෙඩ් එකට මේක ගැන රිප්ලයි එක දාන්න ඉන්නෙ අද.
    විපක්ශෙ උන් කියන ඒව අහන්නෙ මොනාටද බං මේක පාර්ලිමේන්තුව නෙමේ. PUCSL එකෙ DG කියන එක අහපන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,658
    7,026
    113
    Gedara
    Ehema lesiyen atha arinne ne bro api... Loku fight ekak karanawa me wenakotath
    උබලා ඇති කරපු පුනුරුදය නේද මේ. ඕක නෙමේ ප්‍රශ්නෙ ජෙප්පොන්ට සුනිත්‍ය බලශක්තිය කොහොමත් නයාට අදුකොල වගේ. ඕකෙ ඇත්තම කතාව මන්ඩලේ ඉහල ඇවරියෙ යුනියන් කාරයොයි ඉන්ජොයි ඕකුන්ට ම අයිති පෞද්ගලික බලාගාර තියෙනවා ඒවගෙන් හම්බෙන කුට්ටිය අඩු වෙනවානෙ දිගින් දිගට සුනිත්‍ය බලශක්තියෙන් රටට අවශ්‍ය ටික නිශ්පාදනය වෙනවා නම්. ඕක වහන්න ග්‍රිඩ් බැලන්ස් නෑ කියලා බයිලා ගහනවා. හැබැයි ඩීසල් පුච්චන්නයි පෞද්ගලික බලාගාර වරින් මිලදී ගන්න‍යි ඒවා කරන්න පුලුවන්. මුන් රාජපක්සලාට වඩා තක්කඩි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    උබලා ඇති කරපු පුනුරුදය නේද මේ. ඕක නෙමේ ප්‍රශ්නෙ ජෙප්පොන්ට සුනිත්‍ය බලශක්තිය කොහොමත් නයාට අදුකොල වගේ. ඕකෙ ඇත්තම කතාව මන්ඩලේ ඉහල ඇවරියෙ යුනියන් කාරයොයි ඉන්ජොයි ඕකුන්ට ම අයිති පෞද්ගලික බලාගාර තියෙනවා ඒවගෙන් හම්බෙන කුට්ටිය අඩු වෙනවානෙ දිගින් දිගට සුනිත්‍ය බලශක්තියෙන් රටට අවශ්‍ය ටික නිශ්පාදනය වෙනවා නම්. ඕක වහන්න ග්‍රිඩ් බැලන්ස් නෑ කියලා බයිලා ගහනවා. හැබැයි ඩීසල් පුච්චන්නයි පෞද්ගලික බලාගාර වරින් මිලදී ගන්න‍යි ඒවා කරන්න පුලුවන්. මුන් රාජපක්සලාට වඩා තක්කඩි
    මංඩලේ පමනක් නෙමේ.. අමාත්‍යාංශයේ ත් කීපයක් ඉන්නව. අබ්‍යන්තරේ එක එක කචල් බං.. energy politics පිලිකාව මාර විදිහට පැතිරිලා තියෙන්නෙ. කොහොම හරි මේක ගොඩ දානව.. පුලුවන් තරම් ඇත්ත ජනගත කරන්න උදවු වෙන්න. නොතේරෙන උන්‍ට මේක කියල දෙන්න. ජෑකොඩි වගේ වයිරට වපුරන උන්ගෙ කතා වලට අහු නොවෙන්න
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,658
    7,026
    113
    Gedara
    මංඩලේ පමනක් නෙමේ.. අමාත්‍යාංශයේ ත් කීපයක් ඉන්නව. අබ්‍යන්තරේ එක එක කචල් බං.. energy politics පිලිකාව මාර විදිහට පැතිරිලා තියෙන්නෙ. කොහොම හරි මේක ගොඩ දානව.. පුලුවන් තරම් ඇත්ත ජනගත කරන්න උදවු වෙන්න. නොතේරෙන උන්‍ට මේක කියල දෙන්න. ජෑකොඩි වගේ වයිරට වපුරන උන්ගෙ කතා වලට අහු නොවෙන්න
    කොහෙ ගොඩ දාන්නද යකෝ ආන්ඩුවෙ ස්තාවරයත් renewable energy වලට කෙලින්න ඕනෙ කියනකොට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    කොහෙ ගොඩ දාන්නද යකෝ ආන්ඩුවෙ ස්තාවරයත් renewable energy වලට කෙලින්න ඕනෙ කියනකොට
    කතා කරන් යනව මචං.. update දෙන්නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,453
    102,673
    113
    පැහැදිලි මදි

    "අපි කියන මිලට ගන්නෙ නැත්නම් ආයේ අල හිටවන්නෙ නෑ" කියනවා වගේ කතාවක් මට පේන්නෙ. ආයෝජනයක් කරනවා නම් හොඳට කල්පනා කරල කරන්න.
    අල වගේ දෙයක් එක්ක solar compare කරන්නේ. මොකෝ උන් ගෙවල් ඉස්සර තියාගෙන සෙල් දාන්න කියලද වැඩි ටික.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අල වගේ දෙයක් එක්ක solar compare කරන්නේ. මොකෝ උන් ගෙවල් ඉස්සර තියාගෙන සෙල් දාන්න කියලද වැඩි ටික.
    අල මිල අඩු නම් හෙටත් බලනවා කියල ගෙදර තියාගන්න පුළුවන්. සෝලා ගැහුවා නම් ඉල්ලන ගාණට දෙනවා නම් දෙන්න පුළුවන්.

    මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ ප්ලාන්ටේෂන් වගේ සෝලා කියන එකත් ස්කෑම් එකක් කරගත්තා කළුවො එකතු වෙලා.

    සෝලා යුනිට් 1 = ඩීසල් යුනිට් 1 කරගන්න තමයි මුන් දත කන්නෙ
     
    • Like
    Reactions: Bad_horse

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,559
    77,937
    113
    උබලා ඇති කරපු පුනුරුදය නේද මේ. ඕක නෙමේ ප්‍රශ්නෙ ජෙප්පොන්ට සුනිත්‍ය බලශක්තිය කොහොමත් නයාට අදුකොල වගේ. ඕකෙ ඇත්තම කතාව මන්ඩලේ ඉහල ඇවරියෙ යුනියන් කාරයොයි ඉන්ජොයි ඕකුන්ට ම අයිති පෞද්ගලික බලාගාර තියෙනවා ඒවගෙන් හම්බෙන කුට්ටිය අඩු වෙනවානෙ දිගින් දිගට සුනිත්‍ය බලශක්තියෙන් රටට අවශ්‍ය ටික නිශ්පාදනය වෙනවා නම්. ඕක වහන්න ග්‍රිඩ් බැලන්ස් නෑ කියලා බයිලා ගහනවා. හැබැයි ඩීසල් පුච්චන්නයි පෞද්ගලික බලාගාර වරින් මිලදී ගන්න‍යි ඒවා කරන්න පුලුවන්. මුන් රාජපක්සලාට වඩා තක්කඩි

    මංඩලේ පමනක් නෙමේ.. අමාත්‍යාංශයේ ත් කීපයක් ඉන්නව. අබ්‍යන්තරේ එක එක කචල් බං.. energy politics පිලිකාව මාර විදිහට පැතිරිලා තියෙන්නෙ. කොහොම හරි මේක ගොඩ දානව.. පුලුවන් තරම් ඇත්ත ජනගත කරන්න උදවු වෙන්න. නොතේරෙන උන්‍ට මේක කියල දෙන්න. ජෑකොඩි වගේ වයිරට වපුරන උන්ගෙ කතා වලට අහු නොවෙන්න
    හැමෝම ආසයි මල්ලි චීස් කෑල්ලක් කාල, හැම් ටිකක් කාල, වයින් ටිකක් බීලා පොඩි සිංදුවකට නටන්න. 🤭 🤭
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,482
    5,541
    113
    ලෝකෙ අතිශය ප්‍රථම වතාවට 4G හෝදනව දැකල තියෙනවද

    5G පෝන් ගන්න එවුන්ට, Pentium 3 අමතක කරල Core i series වලට ගිය උන්ට, Windows 98 අමතක කරල ඉහල Windows version වලට ගිය උන්ට ඇඩෙයි😰
     
    Last edited:
    • Haha
    Reactions: monson

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,438
    1
    4,147
    113
    "if solar panels removed we have more demand in day time" so initial household solar had addressed this day time consumption.
    My question- Is day time consumption constant? Assuming it is not , still there is room for roof top solar to supply to grid for the amount of increase in day time consumption. There must be increase in day time due to usual economic growth eg factories, offices, business etc and EV charging etc. So there is still room for solar to supply to grid in day time.
    Next are we shutting down all or significant amount of thermal generation during day time ? No If not why cannot this be reduces or managed?
    It seemed that thermal generation during day time can be reduced gradually over the time while solar can replace that place with proper storage system owned and operated by govt not private entities to get kick back to Pelawatta
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,218
    9,025
    113
    In Your Heart
    Thawa tikak dawasakin badu ganan adu wei..demand eka danma aduwela.. kaluwo solar gahuwe salli hoyanna ..

    Mama solar gahanna inne mage requirement ekata off grid . Ha ha ha
     
    • Like
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    59,172
    87,788
    113
    ආශ්චර්යමත් රටක
    විපක්ශෙ උන් කියන ඒව අහන්නෙ මොනාටද බං මේක පාර්ලිමේන්තුව නෙමේ. PUCSL එකෙ DG කියන එක අහපන්

    ඇහුවා. උබ මෙතන කෙටියෙන් දාපන්කො ඒ මොකක්ද කියලා.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,817
    5,428
    113
    සරලයි..

    අලුතෙන් ගහන අයට තියෙන්නේ බජට් එකට සෙට් වෙන්න ඔෆ් ග්‍රිඩ් එකක් ගහගන්න. කළිං විදිය වගේ හම්බ කරන්න වෙන්නේ නෑ. බට් මේක තමා තියන හොඳම විදිය

    අපායට ගියත් කළිං ගිය සෙට් එකට අවුරුදු 20 යනකං ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන වැඩ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,970
    8
    35,776
    113
    "if solar panels removed we have more demand in day time" so initial household solar had addressed this day time consumption.
    My question- Is day time consumption constant? Assuming it is not , still there is room for roof top solar to supply to grid for the amount of increase in day time consumption. There must be increase in day time due to usual economic growth eg factories, offices, business etc and EV charging etc. So there is still room for solar to supply to grid in day time.
    Next are we shutting down all or significant amount of thermal generation during day time ? No If not why cannot this be reduces or managed?
    It seemed that thermal generation during day time can be reduced gradually over the time while solar can replace that place with proper storage system owned and operated by govt not private entities to get kick back to Pelawatta
    FYI... https://www.ft.lk/columns/Budget-2027-From-stabilisation-to-transformation-Role-of-energy/4-797728#
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,406
    50,711
    113
    සේදවත්ත
    නයා පැනලා ගිය අහිකුණ්ටකයෝ ටික වගේ සෝලා උන් අඩනවා . ස්භාදර්මය අපිට දේවල් නිකං දුන්නත් ඒවට ගෙවල ගන්න ඕනේ කාලේක ඉන්නේ . හිත හදාගනිලා . ඉන්නේ ගෙන්දගම්පොලවේ නම් වැදගෙන ඉදපල්ලා .
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    නයා පැනලා ගිය අහිකුණ්ටකයෝ ටික වගේ සෝලා උන් අඩනවා . ස්භාදර්මය අපිට දේවල් නිකං දුන්නත් ඒවට ගෙවල ගන්න ඕනේ කාලේක ඉන්නේ . හිත හදාගනිලා . ඉන්නේ ගෙන්දගම්පොලවේ නම් වැදගෙන ඉදපල්ලා
    Solar නැතුව බිල නම් අඩු කරන්න වෙන්නෙ නෑ. මෙතන වෙන්නෙ සාමාන්‍ය මිනිහට තමාගෙ බිල අවම කරගන්න තියන අවස්තාව නැති කරල විශාල සමාගම් කීපයකට පමනක් විදුලිය විකුනල ලාබ ගන්න සැලැස්වීම පමනයි.

    ආතල් නම් ඉතිං වැඩි බිල් ගෙවන් ඉන්නයි තියෙන්නෙ.

    ඇගට දැනෙන බිල් සහනයක් ආණ්ඩුවට දෙන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට. ඔය cost අඩු කලත් ඒව ලැබෙන්නෙ කර්මාන්ත වලට. දැනටත් හෝටල් , වී මෝල් , කර්මාන්ත ශාලා වලට generation cost එකටත් අඩුවෙන් bill එන්නෙ.
    කර්මාන්ත දියුනු වෙලා ඒ benefit ආර්ථිකයට ඇවිල්ල, ආර්තිකය වර්ධනය වෙලා ඒකෙන් සාමාන්‍ය මිනිහට සහනයක් එද්දි දැන් ඉන්න උන් මැරිල ඉවරයි.

    මෙතන හැමෝටම සාධාරන වෙන්න නම් hybrid වලට යන්න අවස්ථාව දෙන්න ඕනෙ සහ ඒකට නියමිත ටැරිෆ් එකක් දෙන්න ඔක්නෙ. වැඩි මිලක් දෙන්න බෑ නම්, ලොකු බැට්‍රි වලට වගේ 47% බදු පොඩි මිනිහටත් අඩු කරල දෙන්න ඕනෙ. එතකොටයි සාධාරන.
     
    • Like
    Reactions: wtsamantha

    monson

    Well-known member
  • May 7, 2007
    26,277
    30,331

    පචයන්ගේ චෞර වලල්ලේ ගජ මිතුරන්ට වාසි උනොත් තමයි පැලවත්තට කුට්ටිය හම්බවෙන්නේ. සාමාන්‍ය මිනිහගෙන් වෙන වෙනම කප්පම් ගන්න බෑනේ. ඕක තමයි තක්කඩි අනුරගේ Electricity policy එක සරලවම. :lol:
     
    • Like
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,406
    50,711
    113
    සේදවත්ත
    Solar නැතුව බිල නම් අඩු කරන්න වෙන්නෙ නෑ. මෙතන වෙන්නෙ සාමාන්‍ය මිනිහට තමාගෙ බිල අවම කරගන්න තියන අවස්තාව නැති කරල විශාල සමාගම් කීපයකට පමනක් විදුලිය විකුනල ලාබ ගන්න සැලැස්වීම පමනයි.

    ආතල් නම් ඉතිං වැඩි බිල් ගෙවන් ඉන්නයි තියෙන්නෙ.

    ඇගට දැනෙන බිල් සහනයක් ආණ්ඩුවට දෙන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට. ඔය cost අඩු කලත් ඒව ලැබෙන්නෙ කර්මාන්ත වලට. දැනටත් හෝටල් , වී මෝල් , කර්මාන්ත ශාලා වලට generation cost එකටත් අඩුවෙන් bill එන්නෙ.
    කර්මාන්ත දියුනු වෙලා ඒ benefit ආර්ථිකයට ඇවිල්ල, ආර්තිකය වර්ධනය වෙලා ඒකෙන් සාමාන්‍ය මිනිහට සහනයක් එද්දි දැන් ඉන්න උන් මැරිල ඉවරයි.

    මෙතන හැමෝටම සාධාරන වෙන්න නම් hybrid වලට යන්න අවස්ථාව දෙන්න ඕනෙ සහ ඒකට නියමිත ටැරිෆ් එකක් දෙන්න ඔක්නෙ. වැඩි මිලක් දෙන්න බෑ නම්, ලොකු බැට්‍රි වලට වගේ 47% බදු පොඩි මිනිහටත් අඩු කරල දෙන්න ඕනෙ. එතකොටයි සාධාරන.
    මේ චූ කොල්ලො සෝලා ගහන්න කලින් මහා පරිමාණ ජල , ඩිසල් බලාගාර වලට සල්ලි දාපු ස්ටේක් හොල්ඩස්ලා ඉන්නවා . මේ සෝලා ඇවිල්ලා එවට සල්ලි දැම්ම අයට කෙලවුනාම හරිද . එම කරන්න දෙන පුලුවන් ? ඒම කරන්න දෙන්න පුලුවන් .. එම දෙන්න බෑ අපි පණණතක් ගෙනල්ලා වෙනස් කරනවා . අපි සෝලා අඩුවට අරන් යුනිට් එක වැඩියෙන් විකුනවා එච්චරයි . මේ සමස්ත ආර්ථිකයේ විශාල පංගු කාරයන්ව අපි බේරගන්න ඕනේ එයාලට මුලින් සලකන්න ඕනේ . අපි එමයි. නිකං ගෙවන් නෑ මලගම අනන් මනන් කියලා කෙදිරි ගාන්න විතරක් නම් එපා. කෙදිරි ගාන්න ඕනේ නම් බැටරියක් දාගන්න දාල ජාලයෙන් වෙන් වෙන්න එච්චරයි, ඔයාලටත් හොදයි රටටත් හොදයි අපිටත් හොදයි - අනුර
     
    • Haha
    Reactions: Tricle_Buwa