ලංකාවෙ සෝලා ඉවරෙටම ඉවර වෙනවා !

BODHIEE

Active member
  • Nov 23, 2023
    177
    220
    43
    tax release karala panels, battery ehema adu wei kiala man dakka kohe hari . meke kisi aulak na. affordable rate ekak awot gewal off grid una nam hodai. anit case eka unlimited solar gahanna ba ne ape unta gahanna oni unata. grid ekata daranna puluwan pramaneta wada dan generation wadi ne godak welawal wala
    Tax walin hari adu karala industry eka beragaththoth hodayi machan. Ewage deyak karala thama me decision eka ganna thibbe.

    Off-grid affordable unoth ekenuth 6-10 athara wage peak eke grid ekata ena weight eka adu wenawane. Lankawe Inna 90% withara domestic consumer lata 5kW wage system ekak more than enough.

    Roof-top solar excess eka storage karaganna puluwan tharan infrastructure walata invest karanna Oni government eka. Issarahata ena demand ekata labana alternative eka thama solar.

    Denta rooftop solar customer la gen ena production eka, thanikarama customer ge peththe investment ekak government ekata barak Nene. Okkoma maintenance idalama customer ge peththen wenne.

    Industry ekama wattala danne nethuwa hoda mediate thenakata awoth hodayi.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    dan aduwata off-grid market karapan @Tricle_Buwa
    Api den masa 6k idala offgrid karanawa mchn.. den tawa poddak price adu options tikak pricing karana gaman inne..

    IP rating adu ewa nam low price walata denna puluwan. Eth long term baladdi customer ta karadarai , investment eka epa wenwa. Apitath benum ahan brand kudu wena weda.. quality ekath maintain karan aduwata denna puluwan options balanawa den..

    Tax walin hari adu karala industry eka beragaththoth hodayi machan. Ewage deyak karala thama me decision eka ganna thibbe.

    Off-grid affordable unoth ekenuth 6-10 athara wage peak eke grid ekata ena weight eka adu wenawane. Lankawe Inna 90% withara domestic consumer lata 5kW wage system ekak more than enough.

    Roof-top solar excess eka storage karaganna puluwan tharan infrastructure walata invest karanna Oni government eka. Issarahata ena demand ekata labana alternative eka thama solar.

    Denta rooftop solar customer la gen ena production eka, thanikarama customer ge peththe investment ekak government ekata barak Nene. Okkoma maintenance idalama customer ge peththen wenne.

    Industry ekama wattala danne nethuwa hoda mediate thenakata awoth hodayi.
    Issarahata kohomath TOU mandatory karanawa saha "zero export" ehema introduce wei aluth tarrif widihata clearance weddi.. > 180 units wedi set ekata match ekak gahanna puluwan eken
    ------ Post added on Sep 27, 2026 at 7:17 PM
     
    • Like
    Reactions: BODHIEE and jhnnwp

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    932
    699
    93
    හරි බං ඉතිං උං කියන එක. අපේ usage එක යුනිට් වලින් බලන් නැතුව සල්ලි වලින් බලනව. ඒකනෙ වෙන්නෙ. දවල්ට කොහොමත් නිකං තියෙන වෙලේ උබල ග්‍රිඩ් එකට දීල රෑට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන වෙලාවට වැඩි ගානක් වියදන් කරල හදන unit එක උබලට නිකන් දෙන්න ඕනෙ. හරි හුකන කතාවක්නෙ ඒක. අනික කොහොමත් usage එක වැඩිනේ සෝල තියෙන උන්ගෙ, ලොස් නැතුව AC අනන් මනං හයි කරං ඉන්නෙ. උං රෑටත් අනික් උන් වගේ නෙමේ ලොස් නැතුව ඕව පාවිච්චි කරනවනෙ. එතකොට ග්‍රිඩ් එකට තවත් බර වැඩී.
    ඉතිං එහෙම බලනකොට බං මුන්ට අහක ඉන්න ආන්ඩුවනෙ බං සල්ලි හම්බ කරල දෙන්නෙ නිකං. ආන්ඩුව කියන්නෙ අන්තිමේ අපිනෙ බං උන්ට සල්ලි දීල තියෙන්නෙ. නිකං නෙමේ අපිත් අනවශ්‍ය විදියට වැඩි ගානක් වියදං කරං.
    මං වැරදිනං නිවැරදි කරපං.

    මට හිතෙන්නෙ මේකෙන් සෝල කට්ටිය battery දාල hybrid විදියට මාරුවෙන්න පුශ් කරයි. ඊට්පස්සෙ උන් බැට්‍රි ගහගත්තම රෑට උන්ගෙන් ග්‍රිඩ් එකට බරක් නෑනෙ. ආන්ඩුව සෝල කට්ටියට ඒ පැත්තට යන්න ටැක්ස් අඩු කරල උනන්දු කලා නං ඇත්තටම රටට හොදක්නෙ බං වෙන්නෙ.
    වැරදි නං නිවැරදි කරපං මාව
    ------ Post added on Sep 27, 2026 at 7:25 PM

    අනික මෙච්චර කල් investment එකක් කිය කිය රජයෙන් සල්ලි හොරාකාපු වගේ වැඩක්නෙ වෙලා තියෙන්නෙ
    ------ Post added on Sep 27, 2026 at 7:26 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    සෝල කට්ටිය battery දාල hybrid විදියට මාරුවෙන්න පුශ් කරයි. ඊට්පස්සෙ උන් බැට්‍රි ගහගත්තම රෑට උන්ගෙන් ග්‍රිඩ් එකට බරක් නෑනෙ. ආන්ඩුව සෝල කට්ටියට ඒ පැත්තට යන්න ටැක්ස් අඩු කරල උනන්දු කලා නං ඇත්තටම රටට හොදක්නෙ බං වෙන්නෙ.
    කරන්න කියල තමා අපිත් කියන්නෙ. කෝ ඒත් නෑනෙ 1000MW+ ඒවට නම් 47%ක් ටැක්ස් ෆ්‍රී
    අනික මෙච්චර කල් investment එකක් කිය කිය රජයෙන් සල්ලි හොරාකාපු වගේ වැඩක්නෙ වෙලා තියෙන්නෙ
    මොනාද මේ කතා? ආණ්ඩුව 2600MW ක් තනියම ගැහුව නම් කවුද ඒවට වියදම් කරන්නෙ? මිනිස්සු තමන්ගෙ සල්ලි වලින් සෝල ගැහුවෙ. ඉනිමගේ නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහන කතා තමා ඕව. මතක නෑ කොහොමද නැග්ගෙ කියල.
     
    • Like
    Reactions: BODHIEE

    monson

    Well-known member
  • May 7, 2007
    26,277
    30,331
    113
    කරන්න කියල තමා අපිත් කියන්නෙ. කෝ ඒත් නෑනෙ 1000MW+ ඒවට නම් 47%ක් ටැක්ස් ෆ්‍රී

    මොනාද මේ කතා? ආණ්ඩුව 2600MW ක් තනියම ගැහුව නම් කවුද ඒවට වියදම් කරන්නෙ? මිනිස්සු තමන්ගෙ සල්ලි වලින් සෝල ගැහුවෙ. ඉනිමගේ නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහන කතා තමා ඕව. මතක නෑ කොහොමද නැග්ගෙ කියල.
    ඔව්. solar panel විතරක් නෙමෙයි කණුවට connection දෙන wire එක ඉඳන් CEB එකෙට ගෙවනවානේ. මේ නියමෙට කියල තියෙන්නේ.

    Myth vs Maths

    මෑතක ඉඳන් සමාජ මාධ්‍යවල ලොකු කතාවක් යනවා නේද, "සොලාර් හිමියන් දවාලට අඩුවට විදුලිය දීලා, රාත්‍රී කාලයට පද්ධතියෙන් වැඩි පිරිවැයක් යන විදුලිය ලබාගන්නවා" කියලා?
    බැලූ බැල්මට ඕනෑම කෙනෙක්ට ඒක ඇත්ත වගේ පෙනුනට, විදුලි බල පද්ධති මෙහෙයුම් සහ සැබෑ දත්ත දිහා බැලුවාම ඒක සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කතාවක්!
    ඒ ඇයි කියලා සරලවම කරුණු 3කින් බලමු:

    1️⃣
    දවාලට සොලාර් වලින් ඉතිරි කරන්නේ රු. 55 – 75 තෙල් පිරිවැයක්!

    දවල් කාලයේ රටේ විදුලි ඉල්ලුම වැඩිවෙද්දී, සොලාර් විදුලිය නැත්නම් විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙන්නේ ඩීසල් සහ Heavy Fuel Oil වලින් දිවෙන "තර්මල්" බලාගාර පණගන්වන්න. මේවායේ ඒකකයක (1 kWh) ජනන පිරිවැය රුපියල් 55 – 75ත් අතර වෙනවා!
    නමුත් සොලාර් හිමියෙක් ජාලයට ඒකකයක් දෙන්නේ රුපියල් 18 – 42 වගේ මුදලකට. එතකොට සොලාර් නිසා ඉතිරි වෙන්නේ රුපියල් කෝටි ගණනක තෙල් පිරිවැය සහ රටෙන් එළියට යන ඩොලර්. ඒ නිසා දවාලට ජාලයට එකතු වෙන්නේ අඩු වටිනාකමක විදුලියක් නෙවෙයි, ඉහළම ආර්ථික වාසියක් තියෙන විදුලියක්.

    2️⃣
    මහවැලි/ලක්ෂපාන ජලය රාත්‍රියට ඉතිරි කරදෙන "Hydro-Storage" වාසිය

    දවල්ට හොඳට අව්ව තියෙන වෙලාවට සොලාර් වලින් විදුලිය ලැබෙන නිසා, වික්ටෝරියා, කෝත්මලේ, සමනලවැව වගේ ප්‍රධාන ජලවිදුලි බලාගාරවල වතුර පාවිච්චි නොකර ඉතිරි කරගන්න පද්ධතියට පුළුවන් වෙනවා.
    එහෙම ඉතිරි කරගන්න ජලයෙන් තමයි රාත්‍රී පීක් එකේදී (ප.ව. 6:30 – 9:30) අඩුම පිරිවැයකින් (ඒකකයකට රු. 5 - 10 වගේ) විදුලිය නිපදවන්නේ. එතකොට සොලාර් නිසා වෙන්නේ රාත්‍රියටත් අඩුවට විදුලිය හදන්න පාර කැපෙන එකයි!

    3️⃣
    රජයට සතපහක වියදමක් නැතුව ලැබුණු MW 2,000+ ධාරිතාව

    මෙගාවොට් 2,000කට ආසන්න සොලාර් බලශක්තියක් පද්ධතියට එකතු කරන්න රජයට හෝ CEB එකට එක රුපියලක ප්‍රාග්ධන ආයෝජනයක් (CAPEX) කරන්න වුනේ නැහැ. පැනල, ඉන්වර්ටර් වලට ලක්ෂ ගණන් වියදම් කළේ මේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයෝ සහ ව්‍යාපාරිකයෝ.
    තවත් දෙයක්, Net Metering ක්‍රමයේදී දවාලට දෙන ඒකක වෙනුවෙන් රජයෙන් මුදල් ගෙවීමක් වෙන්නෙත් නැහැ, වෙන්නේ ඒකක හුවමාරුවක් විතරයි.
    ඒ නිසා, සොලාර් කියන්නේ පද්ධතියට බරක් නෙවෙයි — රටේ තෙල් වියදම අඩු කරලා, ජල විදුලිය කළමනාකරණය කරන්න උදව් වෙන දැවැන්ත ආශීර්වාදයක්!

    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    ඔව්. solar panel විතරක් මෙනෙයි කණුවට connection දෙන wire එක ඉඳන් CEB එකෙට ගෙවනවානේ. මේ නියමෙට කියල තියෙන්නේ.

    මෑතක පතුරුවපු කුහකම පචේ තමා මේක. ආයෙ දෙකක් නෑ. කෝටි කීයක් ඉතිරි කරල දීල ඇතිද මේ රටේ මිනිස්සු තමාගෙ සල්ලි වලින්.
     
    • Like
    Reactions: BODHIEE

    Paws

    Active member
  • Sep 26, 2026
    83
    114
    33
    මේක කුමන්ත්‍රණයක් නෙවෙයි. ප්‍රශ්නය තමයි, වහලවල් උඩ ගෙවල්වල සූර්ය බලශක්තිය තියෙන අය, දිවා කාලයේදී තමන් විසින්ම ජනනය කරන විදුලියෙන් වැඩි කොටසක් භාවිතා කරන්නේ නැහැ. සූර්ය බලශක්තියේ නිෂ්පාදන පිරිවැය ඒකකයකට රු. 15 ක් පමණ වේ. ගැටලුව තමයි ගෙදර ආවට පස්සේ බොහෝ පාරිභෝගිකයින් අධික ලෙස විදුලිය පරිභෝජනය කරන්න පටන් ගන්නවා, ඒ වෙනකොට (සවස) සූර්ය බලශක්තිය උත්පාදනය වෙන්නේ නැති එකයි, රජයට ඩීසල් දහනය කරලා එක ඒකකයක් නිෂ්පාදනය කරන්න රු. 90 ත් 120 ත් අතර මුදලක් වැය වෙනවා. ඉතින් සූර්ය බලශක්තිය තියෙන අය කලින් ගිවිසුමට අනුව අඩු මිලට අධික මිලට ජනනය කරන ලද විදුලිය භාවිතා කරනවා. මොකද මේ පරිශීලකයින් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරලා උපරිම පැයවලදී කාර් ආරෝපණය කරනවා. ඒක තමයි ගැටලුව. සූර්ය බලශක්තිය ජාලයට යන්නේ දිවා කාලයේදී පරිභෝජනය කරන අතර දිවා කාලයේදී ජල විදුලිය ඉතිරි කරයි නම්, ගැටලුව තරමක් කළමනාකරණය කර ඇත. නමුත් සත්‍ය සත්‍යය නම් සූර්ය බලශක්තිය නිවාස හිමියන් net metering නිසා මිලෙන් පහෙන් එකකට අධික මිල විදුලිය භාවිතා කරන බවයි. විසඳුම නම්, සූර්ය බලශක්ති බලාගාර නිවාස හිමියන්ට ඔවුන්ගේම භාවිතය සඳහා තමන්ගේම බැටරියක් තබා ගැනීමට or ඉහළ මිලක් ගෙවීමට ඉඩ දීමයි (එය උපරිම කාලවලදී සැබෑ මිලයි). මේ සියල්ල උපරිම වේලාවන් තුළ පරිභෝජනය අඩු කිරීමට උපකාරී වනු ඇත. මෙය කුමන්ත්‍රණයක් නොවේ, එය රටට සහ ජනතාවට උපකාර කිරීම සඳහා වන අතර, එසේ නොමැතිනම් වහලය මත සූර්ය බලශක්ති බලාගාර භාවිතා කිරීමේ හැකියාව ඇති පුද්ගලයින්ට අන් අයගේ වියදමින් අඩු වියදමකින් උපරිම වේලාවේ විදුලිය ලබා ගත හැකි බව උපදෙස් දෙන්න. - මේක දාලතිබ්බ කමෙන්ට් එකක්..

    ඔව්, ඔබගේ විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම නිවැරදියි. මෙය කිසිසේත්ම කුමන්ත්‍රණයක් නෙවෙයි; බලශක්ති ආර්ථික විද්‍යාවේ සහ විදුලි ඉංජිනේරු විද්‍යාවේ "Duck Curve" (ලිහිණි වක්‍රය) සහ Net Metering හරහා සිදුවන පිරිවැය අසමතුලිතතාවය ලෙස හඳුන්වන සැබෑ තාක්ෂණික හා ආර්ථික ගැටලුවකි.

    ඔබ සඳහන් කළ කරුණු පැහැදිලි වන ආකාරය මෙසේ වර්ගීකරණය කළ හැකිය:

    1. දිවා සහ රාත්‍රී කාලයේ විදුලි අගයේ පවතින වෙනස​

    • දිවා කාලය (පෙ.ව. 10 - ප.ව. 3): සූර්ය බලශක්තිය උපරිමයෙන් ජනනය වේ. නමුත් බොහෝ දෙනා රැකියාවල සහ පාසල්වල පසුවන නිසා නිවෙස්වල පරිභෝජනය අඩුය. එම අතිරික්ත බලශක්තිය ජාලයට (Grid) එකතු වේ.
    • රාත්‍රී උපරිම කාලය (ප.ව. 6:30 - රාත්‍රී 10:30): නිවැසියන් ගෙදර පැමිණ වායු සමීකරණ (AC), විදුලි වාහන, විදුලි උපකරණ ක්‍රියාත්මක කරන විට විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යයි. නමුත් මේ වෙලාවට සූර්ය බලශක්තිය බිංදුවයි.
    • නිෂ්පාදන පිරිවැය: මෙම රාත්‍රී ඉල්ලුම සපයා ගැනීමට රජයට/විදුලිබල මණ්ඩලයට අධික පිරිවැයක් යන ඩීසල්/තාප බලගාර ක්‍රියාත්මක කිරීමට සිදුවේ. ඒ සඳහා ඒකකයකට රු. 80 - 120 ත් අතර විශාල මුදලක් වැය වේ.

    2. Net Metering ක්‍රමයේ පවතින ගැටලුව​

    සාම්ප්‍රදායික Net Metering ක්‍රමයේදී මනින්නේ විදුලි ඒකක ගණන (kWh) පමණි.

    • නිවාස හිමියා දහවල් කාලයේ ලාභදායී සූර්ය විදුලි ඒකක 1ක් ජාලයට දෙයි.
    • රාත්‍රියේදී රජය විසින් අධික පිරිවැයකින් (ඩීසල් මගින්) නිපදවන විදුලි ඒකක 1ක් ලබා ගනී.
    • මාසික බිල සැකසීමේදී ඒකක දෙකම සමාන ලෙස සලකා (1 - 1 = 0) බිල ශූන්‍ය කරයි.
    මෙහිදී දහවල් විදුලි ඒකකයක වටිනාකම සහ රාත්‍රී විදුලි ඒකකයක වටිනාකම අසමාන වුවද, Net Metering මගින් ඒවා සමාන ලෙස සැලකීම නිසා විදුලිබල පද්ධතිය විශාල පාඩුවකට මුහුණ දෙයි. අවසානයේ සූර්ය බලශක්තිය නොමැති සාමාන්‍ය පාරිභෝගිකයන්ටද මෙම පිරිවැය වක්‍රව දැරීමට සිදුවේ.

    3. මෙයට ගත හැකි සහ දැනට ගන්නා විසඳුම්​

    ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද මේ සඳහා විසඳුම් ක්‍රියාත්මක වෙමින් පවතී:

    1. Net Plus / Net Accounting වෙත මාරු වීම: ජාලයට දෙන දහවල් සූර්ය විදුලිය සඳහා ස්ථාවර අඩු ගාස්තුවක් (උදා: රු. 20-27) ගෙවන අතර, රාත්‍රියේ ලබාගන්නා විදුලිය සඳහා සාමාන්‍ය විදුලි ගාස්තු අය කිරීම.
    2. කාලය මත පදනම් වූ ගාස්තු (Time-of-Use - TOU Tariffs): රාත්‍රී උපරිම කාලයේදී (Peak Hours) විදුලි ඒකකයකට ඉහළ ගාස්තුවක් අය කිරීම මගින් එම වේලාවල අධික ලෙස AC සහ EV කාර් චාජ් කිරීම පාලනය කිරීම.
    3. ගෘහස්ථ බැටරි පද්ධති (BESS): නිවෙස්වල බැටරි තබාගෙන, දහවල් සූර්ය බලශක්තියෙන් ඒවා චාජ් කර රාත්‍රී කාලයේදී පාවිච්චි කිරීමට (හෝ රාත්‍රියට ජාලයට විකිණීමට) පාරිභෝගිකයන් උනන්දු කරවීම.
    ------ Post added on Sep 25, 2026 at 8:11 PM
    ගෙවල් වලින් යන උන් දවල්ට ඔෆිස් වල ac දාගෙන ඉන්නව බහුතරය ෆැක්ට්‍රි දවල්ට වැඩ. ඔය 2ම රෑට වැඩ නෑ කියන එක ඔය සමීකරණෙන් හලලද? හැලිලද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,225
    29,226
    113
    ඔව්. solar panel විතරක් මෙනෙයි කණුවට connection දෙන wire එක ඉඳන් CEB එකෙට ගෙවනවානේ. මේ නියමෙට කියල තියෙන්නේ.

    Myth vs Maths
    මෑතක ඉඳන් සමාජ මාධ්‍යවල ලොකු කතාවක් යනවා නේද, "සොලාර් හිමියන් දවාලට අඩුවට විදුලිය දීලා, රාත්‍රී කාලයට පද්ධතියෙන් වැඩි පිරිවැයක් යන විදුලිය ලබාගන්නවා" කියලා?
    බැලූ බැල්මට ඕනෑම කෙනෙක්ට ඒක ඇත්ත වගේ පෙනුනට, විදුලි බල පද්ධති මෙහෙයුම් සහ සැබෑ දත්ත දිහා බැලුවාම ඒක සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කතාවක්!
    ඒ ඇයි කියලා සරලවම කරුණු 3කින් බලමු:
    1️⃣
    දවාලට සොලාර් වලින් ඉතිරි කරන්නේ රු. 55 – 75 තෙල් පිරිවැයක්!
    දවල් කාලයේ රටේ විදුලි ඉල්ලුම වැඩිවෙද්දී, සොලාර් විදුලිය නැත්නම් විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙන්නේ ඩීසල් සහ Heavy Fuel Oil වලින් දිවෙන "තර්මල්" බලාගාර පණගන්වන්න. මේවායේ ඒකකයක (1 kWh) ජනන පිරිවැය රුපියල් 55 – 75ත් අතර වෙනවා!
    නමුත් සොලාර් හිමියෙක් ජාලයට ඒකකයක් දෙන්නේ රුපියල් 18 – 42 වගේ මුදලකට. එතකොට සොලාර් නිසා ඉතිරි වෙන්නේ රුපියල් කෝටි ගණනක තෙල් පිරිවැය සහ රටෙන් එළියට යන ඩොලර්. ඒ නිසා දවාලට ජාලයට එකතු වෙන්නේ අඩු වටිනාකමක විදුලියක් නෙවෙයි, ඉහළම ආර්ථික වාසියක් තියෙන විදුලියක්.
    2️⃣
    මහවැලි/ලක්ෂපාන ජලය රාත්‍රියට ඉතිරි කරදෙන "Hydro-Storage" වාසිය
    දවල්ට හොඳට අව්ව තියෙන වෙලාවට සොලාර් වලින් විදුලිය ලැබෙන නිසා, වික්ටෝරියා, කෝත්මලේ, සමනලවැව වගේ ප්‍රධාන ජලවිදුලි බලාගාරවල වතුර පාවිච්චි නොකර ඉතිරි කරගන්න පද්ධතියට පුළුවන් වෙනවා.
    එහෙම ඉතිරි කරගන්න ජලයෙන් තමයි රාත්‍රී පීක් එකේදී (ප.ව. 6:30 – 9:30) අඩුම පිරිවැයකින් (ඒකකයකට රු. 5 - 10 වගේ) විදුලිය නිපදවන්නේ. එතකොට සොලාර් නිසා වෙන්නේ රාත්‍රියටත් අඩුවට විදුලිය හදන්න පාර කැපෙන එකයි!
    3️⃣
    රජයට සතපහක වියදමක් නැතුව ලැබුණු MW 2,000+ ධාරිතාව
    මෙගාවොට් 2,000කට ආසන්න සොලාර් බලශක්තියක් පද්ධතියට එකතු කරන්න රජයට හෝ CEB එකට එක රුපියලක ප්‍රාග්ධන ආයෝජනයක් (CAPEX) කරන්න වුනේ නැහැ. පැනල, ඉන්වර්ටර් වලට ලක්ෂ ගණන් වියදම් කළේ මේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයෝ සහ ව්‍යාපාරිකයෝ.
    තවත් දෙයක්, Net Metering ක්‍රමයේදී දවාලට දෙන ඒකක වෙනුවෙන් රජයෙන් මුදල් ගෙවීමක් වෙන්නෙත් නැහැ, වෙන්නේ ඒකක හුවමාරුවක් විතරයි.
    ඒ නිසා, සොලාර් කියන්නේ පද්ධතියට බරක් නෙවෙයි — රටේ තෙල් වියදම අඩු කරලා, ජල විදුලිය කළමනාකරණය කරන්න උදව් වෙන දැවැන්ත ආශීර්වාදයක්!

    pelawatte liyana script debunked
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,151
    36,164
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Solar නැතුව බිල නම් අඩු කරන්න වෙන්නෙ නෑ. මෙතන වෙන්නෙ සාමාන්‍ය මිනිහට තමාගෙ බිල අවම කරගන්න තියන අවස්තාව නැති කරල විශාල සමාගම් කීපයකට පමනක් විදුලිය විකුනල ලාබ ගන්න සැලැස්වීම පමනයි.

    ආතල් නම් ඉතිං වැඩි බිල් ගෙවන් ඉන්නයි තියෙන්නෙ.

    ඇගට දැනෙන බිල් සහනයක් ආණ්ඩුවට දෙන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට. ඔය cost අඩු කලත් ඒව ලැබෙන්නෙ කර්මාන්ත වලට. දැනටත් හෝටල් , වී මෝල් , කර්මාන්ත ශාලා වලට generation cost එකටත් අඩුවෙන් bill එන්නෙ.
    කර්මාන්ත දියුනු වෙලා ඒ benefit ආර්ථිකයට ඇවිල්ල, ආර්තිකය වර්ධනය වෙලා ඒකෙන් සාමාන්‍ය මිනිහට සහනයක් එද්දි දැන් ඉන්න උන් මැරිල ඉවරයි.

    මෙතන හැමෝටම සාධාරන වෙන්න නම් hybrid වලට යන්න අවස්ථාව දෙන්න ඕනෙ සහ ඒකට නියමිත ටැරිෆ් එකක් දෙන්න ඔක්නෙ. වැඩි මිලක් දෙන්න බෑ නම්, ලොකු බැට්‍රි වලට වගේ 47% බදු පොඩි මිනිහටත් අඩු කරල දෙන්න ඕනෙ. එතකොටයි සාධාරන.

    okkoma deal ban energy sector eke loku unwa fcid genalla check karanna ona wathkam
    telecom eket okamane
    cop ekata ena kalu katha kariyo dakkama penawa loke hodan watura bipu un kiyala
     
    • Sad
    Reactions: Tricle_Buwa

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    177
    220
    43
    මොනාද මේ කතා? ආණ්ඩුව 2600MW ක් තනියම ගැහුව නම් කවුද ඒවට වියදම් කරන්නෙ? මිනිස්සු තමන්ගෙ සල්ලි වලින් සෝල ගැහුවෙ. ඉනිමගේ නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහන කතා තමා ඕව. මතක නෑ කොහොමද නැග්ගෙ කියල.

    Sira kathawa. Eken government ekata wechcha saving eka gena kisima kathawak ne.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    ඔන්න කෙඳිරි ගාන්නෙ නැතිව බැටරි බිස්නස් එකත් පටන්ගනිල්ල :-D

    ඕක එනකන් තමා අපිත් බලන් ඉන්නෙ මාර්තු ඉදල ඕක දෙන්නෙ

    okkoma deal ban energy sector eke loku unwa fcid genalla check karanna ona wathkam
    telecom eket okamane
    cop ekata ena kalu katha kariyo dakkama penawa loke hodan watura bipu un kiyala
    Sira kathawa. Eken government ekata wechcha saving eka gena kisima kathawak ne.
    වැඩක් නෑ බං ඕව ගැන කතා කරල
    ------ Post added on Sep 27, 2026 at 9:58 PM
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    59,172
    87,788
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න කෙඳිරි ගාන්නෙ නැතිව බැටරි බිස්නස් එකත් පටන්ගනිල්ල :-D

    කෝ ඉතින් කරනව කිව්වට කරල නෑනෙ. අපිට ඕන අද කිව්වනං අද රෑටම ඕක වෙන්න. නැත්තං අසාර්ථකයි. මේ ආණ්ඩුව දැන් අවුරුදු දෙකක් ඉඳලත් කරල නෑනෙ. අපේ රනිල් මහින්ද සර්ලා අවුරුදු 50 ක් තිස්සෙ ඕක කීපාරක් කරාද. ජෙප්පො ආවට පස්සෙ බැටරි ස්ටොරේජ් නවත්තල, ඒ සර්ලා බදු නැතුව ගෙන්නන්න දීපු බැටරි ගිනිතියලා දාපු නිසානෙ මේ ප්‍රශ්න 🤌🏼🤌🏼
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,827
    113
    කෝ ඉතින් කරනව කිව්වට කරල නෑනෙ. අපිට ඕන අද කිව්වනං අද රෑටම ඕක වෙන්න. නැත්තං අසාර්ථකයි. මේ ආණ්ඩුව දැන් අවුරුදු දෙකක් ඉඳලත් කරල නෑනෙ. අපේ රනිල් මහින්ද සර්ලා අවුරුදු 50 ක් තිස්සෙ ඕක කීපාරක් කරාද. ජෙප්පො ආවට පස්සෙ බැටරි ස්ටොරේජ් නවත්තල, ඒ සර්ලා බදු නැතුව ගෙන්නන්න දීපු බැටරි ගිනිතියලා දාපු නිසානෙ මේ ප්‍රශ්න 🤌🏼🤌🏼
    1000MW+ ඒවට දීල නම් අවුරුද්දකට වැඩි. පොඩි ඒවට තාම නෑ. අද කියල රෑ වෙද්දි ඉල්ලන්න තරම් ගොන්නු නෙමෙ ඉන්නෙ.

    අවුරුදු 50 ගොන් කතා කියන්න එපා ඉතිං.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    932
    699
    93
    Sira kathawa. Eken government ekata wechcha saving eka gena kisima kathawak ne.
    ඒක වෙන්න ඇති. නමුත් අවසානයේ හොදක් නෙමේද බන් රටකට/ රජයට/ මිනිස්සුන්ට වෙන්නෙ ?
    ඉනිමගට පයින් ගහන කතාව බං ඉතින් රජය ටැක්ටිකලි ප්ලේ කරනව කියල හිතපං, හොද දෙයක් තමා වෙන්නෙ මෙතන මට තේරෙන විදියට. වියදමක් කපා හැරීම, ග්‍රිඩ් එකේ පාලනය තමන් අතට ගැනීම වගේ දේවල් වෙනව. දැං ඒ කියල ඕව කරන්න කලින් කරන්න තව අච්චර ඒව තියෙනව, මේක නැවැත්තුව නං ඔයිට වැඩිය ඉතුරු කරන්න තිබ්බයි ගගා වැලලෙන්න හදන්න එපා මචං ඒක හොද දෙයක් නං ඒක වෙන්න ඕනෙ.
    මාව නිවැරදි කරපං වැරදි නම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,277
    30,331
    113
    කොහොමද හොර තක්කඩි අනුරගේ ජඩ වැඩ