දෙපාපිය රැස්වීම තියලා කියන්නේ ඒ කාලේ පරිගණක දෙනන් එපා ඕවගෙන් තමයි ඔය ළමයි විනාශ වෙන්නේ කියලා
ඕක නිසා අම්මා මට Phone , පරිගණක අරන් දුන්නේ නැහැ
අපේ පිනත් මේ වගේම පොන්සියෙක් තමයි . ඌත් කිව්වේ ඔය ටිකමයි. Computer වලින් ලමයි විනාශ වෙනවා කියලා දෙමවුපියන්ගේ ඔළු වලට දාලා තිබුනේ. අපේ අම්මලා ට ලොකු උගත් කමක් තිබුණේ නැති නිසා උන් කියපු එක විශ්වාස කරා. එකෙන් ළමයි බර ගානකට shot එක හම්බ උනා..ඒ නිසා..
අනිත් එක porn videos. අවුරුදු 14-15ක එකෙක් පෝන් videos බලන එක සාමාන්‍යයයි. අපේ පිනා ඒව අහු උනහම අම්මලා ගෙන්වලා charter කරා... ළමයි ඉස්කෝලෙ න් අස්කරා.. රාජ්ය පරිපාලනය කරපු උන් principle තනතුරු වලට දාපුවහම ඔහොම තමයි ඉතින්
උන් ඔහොම වෙන්න අපේ Sch එකේ එවුන් වග කියන්න ඕනේ මට නිකන් ලැබුණු වාසනාවක් නිසා බන් පරිගණක අල්ලන්න පුළුවන් උනේ.
මම නම් කොහොම හරි 9 වසරේදී computer එකක් ගත්තා.. හැබැයි ගොඩක් උන්ට වැඩේ අවුල් උනා.. වගා කියන්න ඕන මේ වගේ කාලකන්නි ගුරුවරු තමයි