හිටි හැටියේ ගිලා බැස්ස බෝගම්බර පදික වේදිකාව

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,358
    5,884
    113
    කරන්ට් වයර් කැඩුනොත් වැටුන උන්ට කරන්ට් වදින්නෙ නැද්ද වතුර එක්ක? කරන්ට් වයර් යන්නෙ නැද්ද පොලව යටින්? :unsure:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,829
    113
    නුවරත් අනුරාධපුරය වගේ පූජා නගරයක් කරලා එහාට ගන්න තියෙන්නේ town එක.
    ඒක නම් ලේසි වැඩක් නෙවෙයි... අවරුදු දහයක් වත් යාවි නුවර හැදිලා තියන විදියට. ඉඩත් නෑ නේ බන් අවට. ඒ මදිවට කදු හැම තැනම.
     
    • Like
    Reactions: Inigo Montoya